• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේක්ෂකයන්ගේ කැරට්ටුව එකතු කරගෙන යනවා! Sri Lanka Latest News

October 19, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
ජන්ද කල් දැම්මොත් බලාගමු! පැෆරල් එකත් ජන්ද ඉල්ලන විපක්ෂයේ සටනට එක්වෙයි!
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම දේශපාලන පක්ෂයකම සහ ස්වාධීන කණ්ඩායමකම අපේක්ෂකයන් 8,000කට ආසන්න පිරිසකගේ තොරතුරු එක්රැස් කර වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කිරීමේ ක්‍රියාවලියක් සඳහා මේ වනවිට තොරතුරු එක්රැස් කරගෙන යන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)

එම ක්‍රියාදාමයේදී අදාළ අපේක්ෂකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් මෙන්ම පාර්ලිමේන්තුවට යෑම සඳහා අදහස් කළේ ඇයිද යන්නත් මහජනයා සඳහා ඉටුකිරීමට සූදානම් වන පොරොන්දු පිළිබඳවද විස්තර ලබාගැනීමට කටයුතු යොදා ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම විස්තර ඉල්ලා පක්ෂ ලේකම්වරුන්ටද ලිඛිතව දැනුම් දීමක් සිදුකොට ඇති බවද හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

මහ මැතිවරණය සඳහා වැයවන වියදම් විස්තර සහ ආදායම පිළිබඳ දිනපතා වාර්තා සූදානමේ තබාගැනීමෙන් මැතිවරණය අවසානයේ මැතිවරණ කොමිසම ඉල්ලනු ලබන වියදම් විස්තර ලබාදීමට අපහසුතා හෝ ගැටලු මතු නොවන බවද පැෆ්රල් සංවිධානය සියලු අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.

එවැනි අන්දමේ ගැටලු මතුවුවහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ඉල්ලීමේ අපේක්ෂාවක් ඇති අයටද ගැටලු මතු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ජාඇළ කුණුවෙයි! තැන තැන සිරුරු! හතරවටේම ගඳ ගහන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

වහින වෙලාව තිතටම කියන්න පුළුවන් ඩොප්ලර් එක ලංකාවට එනවා! ජපන් ඉංජිනේරුවන් ලංකාවට ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper