• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම!

October 20, 2024
in News
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

හැදෙන හදන රටකට පෙරළියක ඇරඹුම තේමාව යටතේ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා තරඟ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව දේශාපලන සන්ධානයක් පසුගිය ඔක්තෝබර් 08 වනදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී එළිදක්වන ලදී. මෙම සන්ධානය තැපැල් පෙට්ටිය ලකුණින් මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වේ. (Sri Lanka Latest News)

දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 10කට අධික සංඛ්‍යාවක් එක්ව සිටින මෙම සන්ධානයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස එහි සභාපති නීතිවේදී, ආචර්ය මොහාන් පෙරේරා මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටියි. ජාතික ලැයිස්තු අපේක්ෂයෙක් ලෙස මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඒ මහතා සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයාද වේ.

මොහාන් පෙරේරා මහතාගේ දැක්ම අනුව මෙම සන්ධානයේ ආර්ථික ප්‍රතිපත්තිය තාක්ෂණයේ නවමු මානයන් සහ කෘතීම බුද්ධියද උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව තුල සවිමත් ආර්ථිකයක් බිහි කිරීම, ශ්‍රී ලංකාව ලෝක වෙළඳපලේ දකුණු ආසියාතික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම කිරීම යන අරමුණු ඔස්සේ සකස් කර ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනෝපායක් වන කෘෂිකර්මාන්තයද නව තාක්ෂනය සහ ක්‍රමවේද අනුව යමින් නූතන ලෝකයට ගැලපෙන අයුරින් නවීකරණය කොට ගොවියන්ගේ ආදායම් දෙගුණ කිරීමට මෙන්ම රටේ ආහාර සුරක්ෂිතතාව සහතික කරන අතරම කෘෂිකාර්මික භෝග සහ නිෂ්පාදන නිෂ්පාදන ගෝලීය වෙළඳපල වෙත අපනයනය කිරීම සඳහා ශ්‍රී ලාංකික කෘෂි ව්‍යාපාර වලට ඇති ප්‍රවේශයන් වැඩි කිරීමටද මොහාන් පෙරේරා මහතා අපේක්ෂා කරයි.

මේ වන විට ලෝකය පුර ඇතිවී තිබෙන යුධ තත්වයන් සහ කලාපයේ ඇති වී තිබෙන දේශපාලනික අර්බුද නිසා රටවල් ගණනාවකින්ම ආයෝජකයන් සිඝ්‍රයෙන් ඉවත් වෙමින් සිටියි. එම රටවලින් ගිලිහි යන ආයෝජන ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරගැනීම සඳහා වදපිලිවෙකස් ආරම්භ කිරීමටත් ශ්‍රී ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත කිරීම් ඉහල නංවමින් ආයෝජකයන් සඳහා ස්ථාවර ආකර්ශනිය රටක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීමටත් සැලසුම් ඔහු සැලසුම් කොට ඇත.

ඉදිරි වසර පහ තුල දල ජාතික නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 140 සීමාවවකට රැගෙන ඒම සහ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 6000ක සීමාව ඉක්මවීමද මොහාන් පෙරේරා මහතාගේ ආර්ථික දැක්මේ ඇති අපේක්ෂාවන් වේ.

මීට අමතරව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, කාර්යක්ෂම, ගුණාත්මක සහ උසස් ප්‍රමිතියේ සෞඛ්‍ය සේවයක් ඇති කිරීම, කාර්යක්ෂම සුවපහසු සහ නවීන මෙන්ම පරිසර හිතකාමී පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීම, සියළු ජාතින් එක්කරගත් ශ්‍රී ලාංකේය අනන්‍යතාවයයක් ලෝකය තුල ගොඩනැගීම, විනිවිද පෙනෙන, වගවීම සහිත සහ කාර්යක්ෂම පාලන පද්ධතියක් ගොඩනැගීම, පොසිල ඉන්ධන මත යැපීම සහ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා, සූර්ය, සුළං සහ ජල විදුලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනයන් යොමු කිරීම වැනි කරුණුද ඔහුගේ දැක්ම සහ ප්‍රතිපත්ති තුල අඩංගු වී තිබේ.

SendShareShare
Previous Post

මනූෂගේ කාලේ රට රස්සාවට යන මිනිස්සුන්ගෙන් ඇමැතිගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලය වෙනකල්ම මිලියන දාහකට වඩා හොරකම් කරලා! ඇමැතිගේ ගිණුම්වලටත් සල්ලි වැටිලා! කාර්යාංශයේ සල්ලිවලින් ජෝගි දාලා! මෙන්න තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුරගේ නියෝගයට මැතිවරණ කොමිසම හරහට හිටී! I Sri Lanka Latest News

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.