Thursday, June 4, 2026
 
රනිල්ගෙන් තවත් වාර්තාවක්

සිය ‌දේශපාලන දිවිය තුළ තුන්වන ජනපති විමර්ශන ‌කොමිසමටද මුහුණ ‌දෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) දිනයේදී වාර්තාවක් තැබීය. ඒ අනුව අද දිනයේදී වික්‍රමසිංඒ මහතා 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැළකෙන වංචා දුෂණ...

Read more

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තමන්ට එරෙහිව විභාග වන නඩුව අත්හිටුවන ‌ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය කුමාර ‌වෙල්ගම මහතා ඉදිරිපත් කළ ‌පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ‌කොළඹ මහාධිකරණය කටයුතු කර ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ පනතට පටහැනිව ගමනාගමන මණ්ඩලයට උපසභාපතිවරයකු පත් කිරීම...

Read more

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වලට ඇද හැලෙන මහවැසි ‌හේතුවෙන් කළුතර, රත්නපුර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත. මීට අමතරව එම ප්‍රදේශවලට ඉදිරි පැය 24ක කාලය තුළ  මිලි මීටර...

Read more
මෛත්‍රි-රනිල්-මහින්ද හමුවක් අද

ජනාධිපති ‌ෙ‌ෛමෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන තිදෙනාම අද (16) සවස මුණගැසීමට නියමිතය. ඒ දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන 'නෙළුම් කුලුන’විවෘත කිරීමේ උත්සවයේදීය. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ විවෘත කිරීමට සැලසුම් ‌කොට තිබේ....

Read more

ශාන්ත බණ්ඩාර මහතා යළි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට ‌මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු ‌කොට ඇත. ඒ අනුව ඊයේ (14) රාත්‍රියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් ‌කොට තිබේ. සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල ලයිස්තු‌වෙන් යළි පාර්ලිමේන්තු පැමිණීම සදහා ශාන්ත බණ්ඩාර මහතා...

Read more

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම මන්ත්‍රීවරුන් 05 දෙනා වන්නේ එස්බී දිසානායක, ඒඑච්එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයය. ඉදිරි දින...

Read more

මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන්ප්පා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට මනෝජ් සිරිසේන මහතා පත්කරන බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් අද (13) නිකුත් කිරීමට නියමිතය. ඒ මහතාගේ නම මාතර තේරීම්භාර නිලධාරිවරයා විසින් ඊ‌යේ...

Read more
ෆෝන් ‌දෙන්න ගිහින් කංජිපානිගේ තාත්තත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ පියා හා සහෝදරයා සතුව තිබූ සැක කටයුතු පාර්සලයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබු ජංගම දුරකථන 2ක් හා චාජර් 2ක් සොයා ගැනීමත් සමග ඔවුන් ‌දෙදෙනා ඇතුළු සැකකරුවන් හයදෙනෙකු රත්ගම...

Read more
නාමලුත් බැන්දා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා ගේ විවාහ මංගලෝත්සවය අද (12) පැවැත්‌‌වේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් පසු පෝරුවේ චාරිත‍්‍ර ඥාතීන්ගේ පමණක් සහභාගීත්ව‌යෙන් එහිදීම සිදු කරන අතර විවාහ මංගල උත්සවය මැදමුලනේදී පැවැත්වෙන්නේ පස්වරු‌වේදීය. නාමල්ගේ...

Read more
සන්ධාන සාකච්ජා ඉවරයි: නිමල් සිරිපාලත් ‌පොහොට්ටුවට

සලකුණේ ගැටලුවක් මත ‌මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ‌පොහොට්ටුව අතර සන්ධාන සාකච්ජා බිද වැටී ඇති බව දැනගන්නට ඇත. ශ්‍රි ලනිපය ප‌ොදු ලකුණක් අවශ්‍ය බව ‌මෙම සාකච්ජාවලදී අවධාරණය කර ඇති අතර ‌පොහොට්ටුව ප්‍රකාශ කර ඇත්තේ ‌මේ ‌මොහොතේ සලකුණ ‌වෙනස්...

Read more
Page 207 of 213 1 206 207 208 213

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more