මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද්‍රසිරි ගජධීර මහතාගෙන්ප්පා පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට මනෝජ් සිරිසේන මහතා පත්කරන බව දැනුම් දෙමින් මැතිවරණ කොමිසන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් අද (13) නිකුත් කිරීමට නියමිතය.
ඒ මහතාගේ නම මාතර තේරීම්භාර නිලධාරිවරයා විසින් ඊයේ (12) මැතිවරණ කොමිසම වෙත එවා තිබිණි.











