ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ඇත.
එම මන්ත්‍රීවරුන් 05 දෙනා වන්නේ එස්බී දිසානායක, ඒඑච්එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයය.
ඉදිරි දින තුන ඇතුළත මෙම පිරිසට අදාළ ලිපි යැවීමට නියමිත බවද දැනගන්නට ඇත.