ජනාධිපති ෙෛමෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන තිදෙනාම අද (16) සවස මුණගැසීමට නියමිතය.
ඒ දකුණු ආසියාවේ ඉහළම කුලුන ලෙස සැලකෙන ‘නෙළුම් කුලුන’විවෘත කිරීමේ උත්සවයේදීය. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ විවෘත කිරීමට සැලසුම් කොට තිබේ.
නෙළුම් කුලුණේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්ගල් තැබුවේ 2012 ජනවාරි 20 වැනිදාය.