Thursday, June 4, 2026
 
රතුපස්වල නඩුවත් වැටෙයි

ජලය ඉල්ලා උද්‌ඝෝෂණ කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11) නඩු පවරනු ලැබීය. යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහ...

Read more

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් මත නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පස්දෙනෙකු සැප්තැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය. කලුතර ප්‍රදේශයේ වතු යායක වතු හිමිකරුගේ විරෝධය නොතකා මළ සිරුරක් වළ දැමීමට...

Read more

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව ලෙස වාර්තා ‌පොත් අතරට එක්වෙමින් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (10) අධිචෝදනා ගොනු කරනු ලැබීය....

Read more
ශාන්ත බණ්ඩාරට ආතක් පාතක් නැතිවෙයි: මන්ත්‍රීකමට ‌හේරත් එයි

අභාවප්‍රාප්ත වූ සාලින්ද දිසානායක මහතාගෙන් හිස්වූ කුරුණෑගල මන්ත්‍රී ධූරයට පත්වීම සදහා සිය ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ශාන්ත බණ්ඩාර මහතාට ‌මේ වනවිට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් ‌දෙකම නැතිවී තිබේ. ඒ ‌මේ වනවිට එම අසුනට කුරුණෑගල ලයිස්තුවේ ඊළගට සිටින...

Read more

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ළඟදීම සීයා කෙනකු වීමට නියමිත බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි ඒ මෑතකදී විවාහ වූ සිය බාලම පුතා වූ රෝහිත රාජපක්ෂ මහතා පියකු වීමට සූදානමින් සිටින නිසාවෙනි රෝහිත හා ටට්යානා ලී ඉකුත් ජනවාරියේ විවාහප්‍රාප්ත...

Read more
ජනපතිවරණයට නාමයෝජනා කැදවීම 30දා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය මේ මස 30 වැනි දින නිකුත් කිරීමට ඉඩ ඇති බව දැනගන්නට ඇත. එදින සිට දින 16 ත් දින 21 ත් අතර කාලය තුළදී නාම යෝජනා සහ ඇප තැන්පත් මුදල් බාර ගැනීම සිදු කරන...

Read more

ඉදිරි ජනාධිපතිවරණය පදනම් කරගන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ කණ්ඩායමක් විසින් සිදුකරනු ලැබූ නවතම සමීක්ෂණ වාර්ථාවක් නිකුත් වී ඇත. එම වාර්ථාවට අනුව ගෝඨාභය රාජපක්ෂ, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය යන අපේක්ෂකයන් සමීක්ෂණයට භාජනය කර ති‌බේ. එම සමීක්ෂණයට අනුව...

Read more

20-20 තරගයකදී පිට පිට කඩුලු 4ක් දවාලමින් එවන් දස්කමක් කළ ‌ලොව පළමු ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පත්විය. ‌මෙය ඔහුගේ ‌දෙවැනි 20-20 කඩුලු ත්‍රිත්වය ‌ලෙස වාර්තා වන අතර එවන් දක්ෂතාවක් දැක්වූ ‌ලොව පළමු ක්‍රීඩකයා ‌ලෙසටද මාලිංග වාර්තා...

Read more

හ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රි ලංකා ‌පොදුජන ‌පෙරමුණ අතර තවත් තීරණාත්මක සාකච්ජාවක් ‌අද (06) දිනයේදී පැවැත්වීමට නියමිතය. මේ සදහා ශ්‍රිලනිපය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න සහභාගී වීමට නියමිත අතර ‌පොහොට්ටුව පාර්ශ්වයෙන් ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම...

Read more
රනිල් එයි: ‌වහාම පක්ෂ නායකයන් කැදවයි

දෙදින මාලදිවයින් සංචාරය නිමවා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) දහවල් යළි ලංකාවට පැමිණ ඇත. ඒ අනුව ‌හෙට (05) දිනයේදී එක්සත් ජාතික ‌පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂ නායකයන් කැදවා සාකච්ජා පැවැත්වීමට වික්‍රමසිංහ මහතා තීන්දු ‌කොට තිබේ. මෙහිදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්...

Read more
Page 208 of 213 1 207 208 209 213

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more