ශාන්ත බණ්ඩාර මහතා යළි ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කොට ඇත.
ADVERTISEMENT
ඒ අනුව ඊයේ (14) රාත්‍රියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කොට තිබේ.
සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස්වූ කුරුණෑගල ලයිස්තුවෙන් යළි පාර්ලිමේන්තු පැමිණීම සදහා ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුවද කුරුණෑගල තේරීම් භාර නිලධාරියා අධිකරණ නියෝගයකට අනුව තීන්දු කළේ ඩී.බී. හේරත් මහතාට එම ආසනය ලබා දිය යුතු බවකි.