සලකුණේ ගැටලුවක් මත මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර සන්ධාන සාකච්ජා බිද වැටී ඇති බව දැනගන්නට ඇත.
ශ්‍රි ලනිපය පොදු ලකුණක් අවශ්‍ය බව මෙම සාකච්ජාවලදී අවධාරණය කර ඇති අතර පොහොට්ටුව ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ සලකුණ වෙනස් කළ නොහැකි බවකි.
මෙම තත්ත්වය මත දෙපාර්ශ්වය අතර සාකච්ජා බිද වැටී ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත නිමල් සිරිපාලද සිල්වා ඇතුලු කණ්ඩායමක් ශ්‍රිලනිපයෙන් ඉවත්ව පොහොට්ටුවට එක්වීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.











