පසුගිය දින කිහිපයේ ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනකුගේ දවස ගෙවී ගියේ රන්ජන්ගේ හඬ පට සමඟින්ය. තම පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්න මඳකට අමතක කළ ජනතාව වැඩි වශයෙන් උනන්දු වූයේ අලුතෙන් ප්‍රසිද්ධිය පත් වූ රන්ජන්ගේ හඬ පටය කා සමඟ කළ එකදැයි දැන ගැනීම සඳහාය....
Read moreහොල්මන්, භූත, අවතාර ගැන කලින් කලට ලෝකයේ විවිධ තැන්වලින් විවිධ කතාන්දර ඇසෙයි. ශ්‍රී ලංකාවේ ජනරටාව කණපිට පෙරළා ලේ විලක් කළ කුරිරු කොටි නායක ප්‍රභාකරන් ඝාතනය කර වසර 10ක් ඉක්මවා ඇතත්, ඔහු ගැනද විවිධ කතා අසන්නට ලැබුණේ, ඔහු තවද ජීවතුන් අතර...
Read moreමා රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටි පසුගිය කාලයේදී තන්තිරිමලේ රජමහා විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සමඟ ඉසුරුමුණිය රජමහා විහාරයේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉකුත් දෙසැම්බර් 22 වැනි ඉරිදා, මා බැලීමට බන්ධනාගාරයට වැඩමකර තිබුණද, එදින ඉරිදා දිනයක් වූ බැවින් උන්වහන්සේලාට මා බැලීමට අවසර ලබාදී නොතිබිණි....
Read moreහඬ පට පිළිබඳ කතා බහ මීට පෙර ඕනෑ තරම් අසා තිබුණද, හඬ පටයක ඇති බැරෑරුම් බව අපේ රටේ ජනතාව හරියටම තේරුම් ගත්තේ පසුගිය දිනයේදීය. ඒ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ යැයි කියන හඬ පට විශාල ප්‍රමාණයක් මාධ්‍යයට නිකුත් වීමත්...
Read moreකෝච්චිය හරස් කළ පාරේ රතු එළියට යට අපි නතරව හිඳිමු’ බටහිර අහස තැඹිලි පාට වී තිබේ. මොක්කුදෝ කුරුල්ලන් රෑනක් පියඹා යයි. නිල්ල සලන තරු මුදුන් එකිනෙකා මොනවදෝ මුමුනයි. කර්කශ කොළ පරිසරයේ කඨෝර බව ටිකෙන් ටික නිවී යයි. අකීකරු ගස්වැල් හිතුමතේ...
Read moreමේ වන විට ජීවත්ව සිටින ලෝකයේ හොඳම අනාවැකිකරුවා ලෙස සලකන්නේ බ්‍රිතාන්‍යයේ ක්‍රෙග් හැමිල්ටන් පාකර් බව කියැවෙයි. දශක කිහිපයක සිටම ඔහු විසින් පළ කළ අනාවැකි සැබෑ වූ අතර, පසුගිය වසරේදීත් ඔහු විසින් පළ කළ ප්‍රධාන අනාවැකි 6ම සැබෑ වී තිබිණි. එම...
Read moreදසත වසාගෙන ඇත්තේ බුර බුරා නැඟෙන ගිනිදැල්වලිනි. එම ගිනිගත් යාය හරහා වැටී ඇති මහා මාර්ගයකි. මාර්ගය දෙපස ඇති දර්ශනීය තුරුලතාවලින් හෙබි බිම්කඩ මහා ගින්නෙන් දැවී දැන් ඉතිරිව ඇත්තේ, දැවී ගිය ගස් කඳන් පමණක්ය. එහෙත් ගින්න තවද තැන් තැන්වලින් ඇවිළී අහසට...
Read more“සමාජයේ බොහෝදෙනකු ‘ගෝඨා’ යැයි ආදරයෙන් කතා කරන වත්මන් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත්, අද මුහුණදී සිටින්නට වී තිබෙන්නේ මෙයට කලකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු දුර්වලම ආර්ථික රටාවටයි. ඔහු මෙරට ආර්ථිකය නඟාසිටුවීමට කෙතරම් උත්සාහ දරන්නට ගත්තත්, ඔහුට මෙම අභියෝගය ජය ගැනීම...
Read moreපසුගිය යහපාලන ආණ්ඩුව පත් කිරීමේදී වැඩි කාර්යභාරයක් ඉටු කළ සිවිල් සංවිධාන අතර ප්‍රධාන තැනක් ගත්තේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයය. ඊට පෙර පැවැති ආණ්ඩුවේ වැරැදි ක්‍රියාවන් දැඩි සේ විවේචනය කළ එහි නියෝජනයන් එම සමයේ මාධ්‍ය ඉදිරියේ නිරන්තරයෙන් දක්නට ලැබුණු...
Read moreගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරණයට එනවා කියලා කියපු ගමන් අපිට මැවුණෙ මහින්ද මහත්තයා වගේ කුරක්කන් සාටකේ දාලා රෙද්ද බැනියම ඇන්ද ගෝඨාභය රාජපක්‍ෂ කෙනෙක්ව. ඒකට හේතුවක් තිබුණා. ඒ වෙනකොට දේශපාලනයට ආපු හැම රාජපක්‍ෂ කෙනෙක්ගෙම ඇඳුම වුණේ ඒක. ‘මහින්ද ඇන්දෙ රෙද්ද බැනියම’ ‘බැසිල් ඇන්දෙත්...
Read moreමෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ අගභාගයේදී හෙරොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.