Sunday, June 7, 2026
 
ජවිපෙට ස්වයං විවේචනයක් -තරහට ‌නෙමෙයි ආදරේට කියන්නේ

දැවැන්ත ජනාධිපතිවරණ උණුසුමකින් පසු රට නිවෙමින් තිබේ. රට පත්තු වෙන්නේ අතරින් පතරය. දේශපාලකයෝ පත්තු කළ ගින්දරින් මාධ්‍ය සුරුට්ටු පත්තු කරමින් හිඳී. නමුත් තවම දේශපාලනයේ අළු යට ගිනි තිබේ. හොඳ සුළඟකින් යළි ඇවිළෙනු ඇත. ඒ නිසාම දේශපාලනය තියෙන්නේ හොරට නිදාගෙනය. පොහොට්ටුව...

Read more
ගෝඨා පැනපු හාල් කඩේ දැන් ‌මොකද ‌වෙන්නේ…

කොහොමින් කොහොම හරි 2020 අවුරුද්දත් උදා වුණා. සල්ලි තියෙනවා නම් හැමදාම අවුරුදු කියලා කතාවක් තියෙනවනේ. ඒ කියන්නේ සල්ලි නැත්තම් අවුරුදු ආවත් වැඩක් නැහැ. ඒ කතාවේ අනිත් පැත්ත එහෙමනේ. එතකොට මේ අවුරුද්ද උදා වුණේ කොහොමද? ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන්නවත්...

Read more
රටම ‌හොල්ලපු කනේ පාර

“උඹ මගෙන් බණ අහන්න ආවද?” අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය නිරන්තරයෙන් පරිහරණය කරන්නකුට නම් මේ වදන් පෙළ මේ දිනවල හොඳින් මතකයේ රැඳී ඇති බවට කිසිදු සැකයක් නැත. පසුගිය දින කිහිපයේදී ඔවුන් මේ වදන් පෙළ කිහිප වතාවක්ම අසන්නට ඇත. එමෙන්ම ඒ සමඟ...

Read more
එදා හිරේ ගිය ‌‌අය මෙදා කියන කතා

පසුගිය කාලවකවානුවේ දේශපාලන ලෝකයේ කතාබහට ලක්වෙන සිදුවීම් කීපයක්ම සිදුවුණා. ඒ අතර විශේෂ වුණේ අත්අඩංගුවට ගැනීම්. මේ විදියට තවත් කීපදෙනෙක්ව අත්අඩංගුවට ගන්න නියමිතව තිබෙන බවත් සමහර තැන්වල කියැවෙනවා. නමුත් ඒ සම්බන්ධව අපි කතා කරන්න යන්නෙ නෑ. මේ වෙනකොට පාඨලී චම්පික රණවක...

Read more
හතේ ‌පොතට හතේ හත වදියිද?

ශ්‍රී ලංකාව යනු සාක්ෂරතාවයෙන් ඉතා ඉහළ මට්ටමක පවතින රටක් වුවද, ලිංගික අධ්‍යාපනය අතින් ඉතා පහළ මට්ටමක පවතින රටක් බව විචාරකයන් පවසන්නේ බොහෝ කාලයකට පෙර සිටය. එබැවින් මෙරට තුළ විධිමත් අයුරින් ලිංගික අධ්‍යාපනය ලබා දීම ආරම්භ කළ යුතු බවට වන ගැඹුරු...

Read more
2020 රට ‌ලෝකය ‌හොල්ලන අනාවැකි ‌මෙන්න

නව වසරක් ආරම්භ වීමට පෙර එළැඹෙන වසර පිළිබඳ අනාවැකි පළ කිරීම ලෝකය පුරාම සිදු වන්නකි. ඒ වෙනුවෙන්ම කැපවූ අනාවැකිකරුවන් රාශියක්ද ලෝකය පුරා ප්‍රචලිතව ඇත. ශ්‍රී ලංකාව තුළ එලෙස ජනප්‍රිය වූ අනාවැකිකරුවන් අතර හෝමාගම ජෝතිෂ්‍ය සහ ගුප්ත ශාස්ත්‍ර මධ්‍යස්ථානාධිපති වික්‍රමආරච්චි වෙද...

Read more
කාටත් බිදින්න බැරි ‌පොල‌ොන්නරුවේ වැලි-‌හෝටල්-හාල් මාෆියාව බිදින්න ‌රොෂාන්ට පුලුවන්ද?

රොෂාන්.... එහෙම කිව්වට වැඩිය කවුරුවත් අඳුනන්නෙ නැහැ. හැබැයි රොෂාන් රණසිංහ කිව්වාම නම් හැමෝම අඳුනනවා. මොකද හිටපු ජනාධිපතිවරයකු නියෝජනය කළ පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ඒ ජනාධිපතිවරයාටම විරුද්ධව දේශපාලනය කරලා, ඒ ජනාධිපතිවරයාගේ බලයට අභියෝග කරලා උඩට ආපු එකම දේශපාලනඥයා තමයි රොෂාන් රණසිංහ කියන්නේ. විධායක...

Read more
දෙයියන්ගෙ මල්ලිත් එක්ක හැප්පෙන්න මහින්දගෙ මල්ලිට පුළුවන්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අද වන විට ඇත්තේ බරපතළ අර්බුදයකය. වසර ගණනාවක් තිස්සේ සිදුවුණු ක්‍රමික සිදුවීම් පෙළක ප්‍රතිපල දැන් අප සියල්ලෝම එක්ව භුක්ති විඳිය යුතුය. ‘ගෝඨගෙ ආණ්ඩුවනෙ’ කියනා එජාප හිතවතුන්ට ඒ ව්‍යසනය අලුත් ආණ්ඩුව පිට පටවා ඇඟ බේරාගත නොහැක. එයට හේතුව...

Read more
දක්ෂිණ අධිවේගියේ අවසන් ගමන් ගිය ඉන්දීය මහා සාහිත සලකුණ

දෙදාස් දහනවයේ දෙසැම්බර් 23 වැනිදා දක්ෂිණ අධිවේගයේ තවත් මාරාන්තික රිය අනතුරක් සිදුවුණා. ඉන් සිවුදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවක් මාධ්‍ය වාර්තා කළේය. ඉන් තිදෙනෙක් විදේශිකයන් වූ අතර එක් අයෙක් ශ්‍රී ලාංකිකයෙකි. ඒ ගැන වැඩි හාවක් හූවක් නොවූ අතර හදිසියේම ඒ සිදුවීම මතකයට...

Read more
MCC බිල්ලා චිත්‍රෙ ඇවිත් ගිල්ලා

රට වටේ තාප්ප ලස්සන චිත්‍රවලින් සරසන එක රැල්ලක් වගේ අපේ රට ඇතුළේ පැතිරිලා ගියා. දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල කොළඹ, මහනුවර, කුරුණෑගල වගේ ලංකාවේ ප්‍රධාන නගරවලට විතරක් නෙවෙයි යාපනය ඇතුළු ලංකාවේ හතර දිග්භාගයටම පැතිරිලා ගියා. මේක රැල්ලක් නෙවෙයි කැරැල්ලක් කියලයි...

Read more
Page 196 of 214 1 195 196 197 214

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more