Monday, June 8, 2026
 
මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි (‌දෙවන ‌කොටස)

රන්ජන්ගේ හඬපට පිටවීමත් සමඟ අධිකරණයට ඇඟිලි ගැසීම පිළිබඳ සමාජයේ කතාබහක් නිර්මාණය විය. ඒ අනුව අපි පසුගිය සතියේදී මැතිණියගේ කාල වකවානුවේ සිට අධිකරණයට සිදුවූ ඇඟිලි ගැසීම් සම්බන්ධව ලිපියක් පළ කළෙමු. මේ පළවන්නේ එහි අවසාන කොටසය. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමය...

Read more
ඉන්දියාව කණපිට හරවන නව පුරවැසි පනත

පසුගිය දිනවල ඉන්දියාවේ අහිංසක මිනිස් ජීවිත 30ක් බිලිගත්, නව ඉන්දියානු පුරවැසි සංශෝධන පනත(Citizenship Amendmemt Act - CAA) ට එරෙහිව සිදුකළ මහා ජනතා උද්ඝෝෂණය ඉන්දියානු ඉතිහාසයට එකතු වූ තවත් අතිශය ඛේදනීය සිදුවීමකි. ආන්දෝලනයට හේතු වූ නව පුරවැසි පනත මඟින් එරට සිටින...

Read more
අලුත්ම බැදුම්කර වාර්තාවෙන් රවීට ‌වෙච්ච ‌දෙයක්

මහ බැංකු සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව වෝහාරික වාර්තාවෙන් හෙළිවු බව එක්සත් ජාතික පක්ෂ මාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පසුගියදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව, මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි....

Read more
රාජ්‍ය ‌සේවයේ ‌හොරු අල්ලන්නම බැරිද? ජනපතිතුමනි ඔබේ අවධානය පිණිසයි

අපේ රටේ අහස උසට නැඟ ඇති දූෂණය වංචාව අවම කිරීමට හෝ නැත්තටම නැති කිරීමට හෝ දැනට ඇති නීති රීති ප්‍රමාණවත් නොවන බව බොහෝ විට අසන්නට ලැබෙන්නකි. එහෙත් සත්‍යය එය නොවේ. රාජ්‍ය අංශයේ දූෂණ වංචා නැත්තටම නැති කිරීමට ප්‍රමාණවත් තරම් නීතිරීති...

Read more
ආණ්ඩු‌වේ මාස ‌දෙකේ ‌කෙරුවාව ගැන බිමල් ප්‍රශ්න කරයි: රමේෂ් උත්තර ‌දෙයි

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වී දැන් මාස 2ක් ගෙවිලා ඉවරයි. මේ මාස දෙකට ආණ්ඩුව ජනප්‍රිය තලයේ තීන්දු, තීරණ රැසක් මෙන්ම ජනතාවට සහන සලසන තීන්දු, තීරණ රැසක් ගත් බවත් පෙනෙන්නට තිබුණා. හැබැයි ඒ ගෙවුණු මාස දෙක තුළ රටේ ජනතාවට විවිධ...

Read more
හැංගිලා හිටපු කළු ‌කොටියා එළියට දැම්මේ ඌවත් මරාගන්නද?

“කළු කොටියෙක්” ඔව්, මේ මාතෘකාව පහුගිය සතිය පුරාම මතුවෙමින් යටයමින් තිබ්බ හුඟාක් මාතෘකා පහු කරගෙන ඉක්මනට ඉස්සරහට ආවා. “කොහෙද ඉන්නෙ?” “කවුද දැකලා තියෙන්නෙ?” “කොහොමද හම්බවෙලා තියෙන්නෙ?” වගේ මාතෘකා තැන් තැන්වල කියවෙන්න ගත්තා. හැබැයි අපිට පෙනුණෙ මේක මිනිසුන්ට අතිශය අහඹු මාතෘකාවක්...

Read more
සාරුවා සුනිල් අවුරුදු 15කට හිරේ ගියාද-යැව්වාද?

පහුගිය දිනෙක සාරුවා සුනිල් හිරේ ගියේය. රන්ජන්ගේ හඬ පටත්, දුමින්ද නිදහස් කරගැනීමේ උපක්‍රමික සටනත් මිස වෙන මඟුලක් ජනතාවට මතක නැත. සාරුවා සුනිල්ට අවුරුදු පහළොවක හිරදඬුවමක් ලැබුණේය. මුළු රටම දන්නේ ඔහු ගෑනු සීයක් දූෂණය කර පාටි දැමූ බවය. නමුත් මේ කතාවේ...

Read more
මැතිනිගේ කාලේ සිට සිරිසේනගේ කාලේ දක්වා අධිකරණයට ඇගිලි ගහපු හැටි

‘උගන්ඩාවේ මස් මරන්නා’ Butcher of Uganda, එහෙමත් නැතිනම් ‘අප්‍රිකාවේ කැලෑ මිනිසා’ (Wildman of Africa), මේ බියකරු නාමයන් දෙක කියූ සැණින් ඔබ එම භයංකාර මිනිසා නොහඳුනනවා ඇත. එහෙත් ‘ඉඩි අමීන්’ යැයි කියූ විටම ඔබ බොහෝ දෙනකු මෙම අපූරු මානවයා හඳුනාගනු ඇතිය....

Read more
කොණ්ඩදෙණිය හිමි‌යෝ ගින්දර නැතිව බත් උයපු හැටි ‌චුට්ටේ ‌හෙළි කරයි

එකෝමත් එක දවසක හැන්දෑව කළුවරත් අරගෙන හෙමින් සැරේ කොණ්ඩදෙණියෙ පන්සල වටේ බඩ වැටියට රිංගා ගත්තේය. පන්සලේ පිටිපස්සෙ වූ කළුගල් යායට ඉහළින් අහස රත්තරන් පාට ගා තිබුණේය. රාස්සිගේ අව්වෙන් තඹ පාට ගැහුණ පොල් අගිසි ඈතට පෙනුණේ සිත්තමක් වගේය. අඳුර හෙමින් හෙමින්...

Read more
විදුරද-මැදුරද?

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ නව රජය පත් වී තවමත් ගතවී ඇත්තේ ඉතාම කෙටි කාලයකි. මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින් නව රජය සඳහා ඉතා කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ අතර නව රජය සඳහා පත් කළ රාජ්‍ය...

Read more
Page 194 of 214 1 193 194 195 214

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more