කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් හමුවීමට දින කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානියෙක් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයෙක්ව කොළඹ පිහිටි සිය කාර්යාලයට කැඳවන්නේ විශේෂ කරුණක් පිළිබඳව ඔහුගෙන් යමක් දැන ගැනීමේ අරමුණිනි. ඒ වෙන කිසිවක් නොව, ජාත්‍යන්තර...
Read moreඅපි මීට හරියටම වසරකට කලින් කාත්තන්කුඩි ගියා. ඒ පාස්කු ප්‍රහාරයෙන් සතියකට පස්සෙ. ඒක ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන ගමනක්. “බලාගෙන ඔය ගමන යන්නෙ…” “බෝම්බ, මරාගෙන මැරෙන බෝම්බකාරයො හැම තැනම…” “සෙල්ලං කරන්න එපා, යන්න පුළුවන් ගමනක්ද ඔය…” කියලා අපිට හැමෝම කිව්වා....
Read moreඋදාවෙන්නෙ වෙසක් මාසෙ. ඒක ලස්සන කාලයක්. ඒත් නිකමට බලමු මැයි මාසෙ දිහා නතර වෙලා. අපේ නත්තල, පාස්කුව, අවුරුද්ද වගේම මැයි මාසෙ මතක ඇති කාලෙක ගෙදර ආවෙ නරක ආරංචි එක්ක. 2019 මැයි මාසෙ උදාවෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක. මිනිහෙක්ට එළියට බහින්න බැරි...
Read more‘කොවිඞ්-19’ නොහොත් කොරෝනා රෝගය නමැති ගෝලීය මාරක වසංගතය හමුවේ අද අපට වෙනත් යමක් ගැන සිතන්නටවත් ඉඩක් ලැබී නොමැත. ලෝකයේම ජනී, ජනයා දිවා, රෑ කල්පනා කරන්නේ තමන් මාරයාගෙන් ගැලවෙන හැටිය. කුසට ලැබෙන යම් අහරකින් දාහය නිවාගෙන මාරයා පරදවන්නට ලෝකයම පෙළගැසී සිටිති....
Read moreරටේ ප්‍රමුඛතම සන්නිවේදන ආයතනයක් ලෙස තමන් සතු වටිනාම වත්කම් සිය පාරිභෝගිකයන් යැයි සිතමින් ඩයලොග් ආයතනය සමාජ සද්කාර්යයන් රැසකට මුල්තැන ගෙන තිබේ. සිය පාරිභෝගිකයන් දුකට පත්ව ඇති විට ඔවුන් සමඟ ඒ දුක බෙදාගන්නටත්, සතුටකදී එක්ව එහි මිහිර විදින්නටත් ඔවුන් සෑම විටම...
Read moreමේ මිහිමත අද මිනිසුන් ලක්ෂ ගණනින් මැරී වැටෙන්නේ ඒ අහිංසක මිනිසුන් සිදුකළ කුමන වරදකටද? තම පවුලේ ළබැඳියන් සමඟ සෙනෙහසින් ජිවිතය ගතකරමින් සිටි ඔවුන් මාරයා විසින් රැගෙන ගියේ කෙතරම් ශෝකජනක ආකාරයකටද? මෙතෙක් ලෝකයේ සිදුවූ ලෙස මිනිසකු අවසන් සුසුමක් හෙලූ විට ඒ...
Read moreකොරෝනා නොහොත් ‘කොවිඞ් - 19’ ගෝලීය වසංගතය හේතුවෙන් අතිශය දරුණු තත්ත්වයකට පත්වී තිබෙන ප්‍රධානතම රටවල් දෙකක් වන ඉතාලිය සහ ඉරානය මේ වන විට මුහුණදී ඇති තවත් අර්බුදයක් හේතුවෙන් ‘කබලෙන් ළිපට වැටීමක්’ සිදුවී තිබෙයි. එනම් මෙම රටවල් දෙකම 2019 වසරේදී චීනය...
Read more“අපි යාපනේ යන ගමන්. යුද්ධෙන් පස්සෙ නටබුන් වුණ ඉතිහාසය දැන් අලුත්. ඒත් අපි යන්නෙ ඒ ඉතිහාසයට අයිතිවාසිකම් කියන තැනක් හොයන්න. මේ හමුදාව වගේම ත්‍රස්තවාදීන් දෙගොල්ලොම වැන්ද තැනක්.ඔව් ඇත්තටම මේ අපි යාපනේ යන ගමන්. පොල්රුප්පා වෙනුවට තල්රුප්පා වීදුරු කවුළුවෙන් පෙනිලා නොපෙනිලා...
Read more2020 වර්ෂයට ලෝකය පියමැන්නේ අලුත් අභියෝගයක් කරපින්නාගෙනය. ඒ අභියෝගය ගැන ඇතැමුන් කීවේ මේ ජෛව රසායනික අවියක් කියාය. තවත් පිරිසක් කීවේ මෙය අත්වැරදීමක් කියාය. කවුරුන් කෙසේ කීවද දැන් මේ අභියෝගය හමුවේ ලොව බලවතුන්ට පවා දණ නැමීමට සිදුවන තරමටම ගැටලුව තීව්‍ර වී...
Read more‘මොන ඡන්දද බොලව් කොල්ලනේ, කොරෝනා යක්‍ෂයාගෙන් බේරාගෙන ගෙදරට දුවපන් කොල්ලනේ’ මෙහෙම කියන්නේ අබරන් සීයාය. හැමදාම අපූරු කතා කියන අබරන් සීයා මේ මාරක වසංගතය අභිමුව මේ කතාන්දරයද කියයි. පසුගියදා අපේ රටේ මහ ඡන්දය නොහොත් මහ මැතිවරණයද පවත්වන්නට තිබුණද, එය කොරෝනා නමැති...
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් වන සිය ස්ථාවරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලංකාවට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.