මුස්ලිම් අමාත්‍යවරුන් වන රවුප් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් විවේචනය කිරීමෙන් වහාම වැළකෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා විමල් වීරවංශ හා උදය ගම්මන්පිලට දැනුම් දී ඇත.
ඒ් අනුව ඉදිරියේදී හකීම් හා රිෂාඩ් සමග කිසියම් ඒකගතාවක් බිහිකර ගැනීමේ අරමුණින් රාජපක්ෂවරුන් කටයුතු කරන ආකාරයක් ෙපෙනෙන්නට තිබේ.
කෙසේවෙතත් පසුගිය කාලයේදී විමල් හා ගම්මන්පිල කිය සිටියේ හකීමි හා රිෂාඩ් සමග කිසිසේත්ම ආණ්ඩු පිහිටුවන්නේ නැති බවත්, ඔවුන් සිටින් ආණ්ඩුවකට එකතු නොවන බවත්ය.