කාම්බෝජයේ නිල සංචාරයක නිරතව සිටින මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසියේම මලික් සමරවික්‍රම මහතාට දුරකතන ඇමැතුමක් ලබා දී ‘සජිත්ගේ වැඩේ ඉක්මන් කරන්න’ යැයි පවසා ඇත.
එම ඇමතුම එන විට මලික් සමරවික්‍රම මහතාද විදෙස් සංචාරයක නිරතව සිටි බව දැනගන්නට ඇත.
ඒ් අනුව ඉතා අසීරුවෙන් සමරවික්‍රම මහතා සම්න්ධ කරගෙන ඇති ජනාධිපතිවරයා ගෝ්‍ඨාභය පොහොට්ටුවේ අපේක්ෂකත්වයට නම් කර ඇති බැවින් කෙසේ හෝ සජිත්ව ඉක්මනින් එජාප අපේක්ෂකයා ලෙස නම් කරගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇත.