බදුල්ලේ විල්ස් ක්‍රීඩාංගණයේ පැවැති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියේදී ඒ් මහතා සිිංදු කීමට ගත් උත්සාහයක් මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හේතුවෙන් වැළකී ගොස් තිබේ.
මෙම රැලියට සජිත්ගේ කීමට අනුව සංගීතය සපයා ඇත්තේ ප්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම වන අතර ඒහදී සජිත් සූදානමින් සිට ඇත්තේ ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා කිරීමටය.
කෙසේවෙතත් සජිත්ගේ මේ උත්සාහය දැනගත් වහා සජිත්ගේ ප්‍රබල හිතවාදීන් වන රංජිත් මද්දුමබණ්ඩාර හා චන්ද්‍රානි බණ්ඩාර ඊට දැඩි විරෝධය පළ කර ඇති අතර ඒ නිසාම අවසාන මොහොතේදී සජිත්ට ගීත ගායනා කිරීමේ ආසාව අත්හැරගන්නට සිදුව ඇති බව දැනගන්නට ඇත.