ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම වෙනුවෙන් ඊයේ 13 රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇත.
මෙම සාකච්ජාවට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, රවි කරුණානායක ඇතුලු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි වී තිබේ.
කෙසේවෙතත් පැය 2කට අධික කාලයක් තිස්සේ පැවැති සාකච්ජාව තීරණයකින් තොරව අවසන් වී ඇති බවද දැනගන්නට ඇත.