රාජිතගෙන් අද විශේෂ ප්‍රකාශයක්

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‌කොටගෙන බිහිකිරීමට නියමිත සන්ධානය සම්බන්ධයෙන් රාජිත ‌සේනාරත්න මහතා අද (28) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඊ‌යේ (27) රාත්‍රියේ සන්ධාන නායකයන් අතර පැවැති විශේෂ සාකච්ජාවකදී ‌මෙම තීන්දුව ‌ගෙන ඇත. සුලුු පක්ෂ නියෝජිතයන් සියල්ලන්ම සහභාගී වී සිටි ‌මෙම සාකච්ජාවේදී...

Read more
බැසිල් හරි කියයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රිි ලංකා ‌පොදුජන ‌පෙරමුුුණ අතර අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ජා සාර්ථක බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව ඉදිරි දිිින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා අතර ඉහළ ‌පෙළේ සාකච්ජා වටයක් ආරම්භ වීමට නියමිතය....

Read more
මහින්දානන්දගේ අල්ලස් නඩුව පහළින් ඉහළට

පසුගිය ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මගින් ආනයනය කරන ලද කැරම්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රුපියල් මිලියන 53 ක මුදලක් රජයට පාඩු සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ...

Read more
සන්ධාන සාකච්ජා දිගටම

එක්සත් ජාතික ‌පෙරමුණ විසින් ‌ගොඩනගනු ලැබීමට නියමිත පුළුල් ‌දේශපාලන සන්ධානයේ කටයුතු නිමා වන ‌තෙක් ඒ පිළිබදව දිගටම සාකච්ජා පැවැත්වීමට ඊ‌යේ (26) රාත්‍රියේ රැස්වූ එජාප සන්ධාන නායකයෝ තීරණය කළහ. ඒ් අනුව අද (27) රාත්‍රියේද ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට තීන්දු වී ඇත.

Read more
අදත් හරි වැස්ස

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්ත්වය ‌හේතුවෙන් අද (26) දිනයේද බස්නාහිර, මධ්‍යම, සබරගමුව දකුණ, උතුරුමැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍ා ‌දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. මීට අමතරව සුළගේ ‌වේගයද පැයට කිලෝමීටර් 50-55 ඉක්මවා යා හැකි නිසා ධීවර...

Read more
අපේක්ෂකයාට කලින් එජාප සන්ධානය තීන්දුයි

එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන ‌ෙකොටගෙන බිහිකිරීමට නියමිත ‌දේශපාලන සන්ධානය සම්බන්ධයෙන් මතුව තිබූ සියලු අර්බුදයන් ‌‌මේ වනවිට සාකච්ජා මාර්ගයෙන් විසදාගෙන ඇති බව දැනගන්නට ඇත. ඒ අනුව සන්ධානයේ ව්‍යවස්ථාව, පක්ෂ මූලස්ථානය, සන්ධානයේ මහලේකම්වවරයා මුල්කරගෙන මතුව තිබූ සියලු ගැටලු විසදාගෙන ඇති බව වාර්තා...

Read more
අපරාධ පරීක්ෂණ 5ක් යට යයි

රට කැළඹූ ප්‍රධාන ‌පෙළේ අපරාධ 5ක පරීක්ෂණ කටයුතු අවසන් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් ප්‍රකාශ කිරීමට ‌නොහැකි තරමට සංකීර්ණ වී ඇති බව දැනගන්නට ඇත. ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන්, මුතූර් සහන ‌සේවකයන් 17 ‌දෙනකු සහ ‌කොළඹදී දමිල සිසුන් 11ක් ඝාතනය කිරීම සහ...

Read more
‘සාධාරණ සමාජයට’ ‌වෙල්ගමත් එක්වෙයි

මාදුළුවාවේ ‌සෝභිත හිමියන් විසින් නිර්මාණය කළ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සාකච්ජාවකට ශ්‍රි ලනිපයේ ‌‌ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයු වන කුමාර ‌‌වෙල්ගම මහතා ද එක් විය. සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය විසින් යහපාලනයේ ඉදිරි මග 2019 වර්ෂය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන පුරවැසි...

Read more
සජිත්ගේ මාතරට මන්ත්‍රීවරු 77න් 17ක්

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌ලෙස නම් කරන ‌ලෙස බල ‌කෙරෙමන් මාතර ඊ‌යේ (23) පැවැත්වූ රැලියට එජාප මන්ත්‍රීවරුන් 17ක් සහභාගි වී සිටියහ. ඒ අනුව ඊට මංගල සමරවීර, සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික...

Read more
තිලංග පන්නන ගැසට්ටුව හරීන් ගහයි

තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් කිරීම සදහා වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු ‌කොට ඇත. ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමග එක්ව හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් ‌කොට ඇති ‌මෙම...

Read more
Page 184 of 186 1 183 184 185 186