එක්සත් ජාතික පෙරමුණ විසින් ගොඩනගනු ලැබීමට නියමිත පුළුල් දේශපාලන සන්ධානයේ කටයුතු නිමා වන තෙක් ඒ පිළිබදව දිගටම සාකච්ජා පැවැත්වීමට ඊයේ (26) රාත්‍රියේ රැස්වූ එජාප සන්ධාන නායකයෝ තීරණය කළහ.
ඒ් අනුව අද (27) රාත්‍රියේද ඒ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් පැවැත්වීමට තීන්දු වී ඇත.











