එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස බල කෙරෙමන් මාතර ඊයේ (23) පැවැත්වූ රැලියට එජාප මන්ත්‍රීවරුන් 17ක් සහභාගි වී සිටියහ.
ඒ අනුව ඊට මංගල සමරවීර, සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී. පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගි වී සිටියහ.