මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කළ සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ සාකච්ජාවකට ශ්‍රි ලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයු වන කුමාර වෙල්ගම මහතා ද එක් විය.
සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය විසින් යහපාලනයේ ඉදිරි මග 2019 වර්ෂය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන පුරවැසි න්‍යායපත්‍රය එළිදැක්වීම සදහා පැවැති මෙම උත්සවයට කතානායක කරු ජයසූරිය මහතාද එක්ව සිටියේය.