ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රිි ලංකා පොදුජන පෙරමුුුණ අතර අද (27) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ජා සාර්ථක බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ADVERTISEMENT
ඒ අනුව ඉදිරි දිිින කිහිපය ඇතුළත ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා අතර ඉහළ පෙළේ සාකච්ජා වටයක් ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු සාකච්ජා සදහා සහභාගී වී සිටියහ.