• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය පාර සල්ලි නැති නිසා ගහන්න බෑ කිව්වා! මේ පාර ඡන්ද පත්‍රිකා ගහන්න ගංගානි ලියනගේ ලෑස්තියි! Sri Lanka Latest News

May 18, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමෙන් පසු මැතිවරණ කොමසාරිස් කාර්යාලය මගින් ආදර්ශ ඡන්ද පත්‍රිකා තම කාර්යාලයට ලබාදීමත් සමග දින 28ක් තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. (Sri Lanka Latest News)

එහෙත් ඡන්ද පත්‍රිකාවල දිග පළල අනුව දින 28ක කාලසීමාව තරමක් වෙනස් විය හැකි බවද ඇය සඳහන් කළාය.

මේ වන විට ජනාධිපතිවරණයට පමණක් නොව ඕනෑම මැතිවරණයකට රජයේ මුද්‍රණාලය සූදානමින් පවතින බවයි ඇය සඳහන් කළේ.

අදාළ මැතිවරණය සඳහා අවශේෂ වියදම් වශයෙන් රුපියල් මිලියන 100ක් පමණ අවශ්‍ය වෙතැයි ගණන් බලාගෙන යන අතර, දිවා රාත්‍රී පොලිස් නිලධාරීන් 75 දෙනකුගේ ආරක්ෂාව ලබාගැනීමට සැලසුම් කරගෙන යන බවද ගංගානි ලියනගේ මහත්මිය පැවැසුවා.

දැනට රජයේ මුද්‍රණාලයට ලැබී ඇති රජයේ මුද්‍රණ කටයුතු ලබන අගෝස්තු මාසය වනවිට අවසන් කිරීමට අදාළ අංශවලට උපදෙස් දී ඇති බවද ඇය සඳහන් කළාය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

2019 අපි කියපු දේ ජනතාව ඇහුවේ නැති නිසා රට බංකොලොත් වෙලා විනාශ වුණා! රට ආර්ථික අර්බූදයෙන් ගලවා ගත හැකි හොඳම ටීම් එක ඉන්නේ සජබයේ! අපි ඊළඟ ක්‍රියාන්විතයට අත තියනවා! විශ්‍රාමික යුද සෙබළුන් වෙනුවෙන් අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළට විපක්ෂනායකතුමා කැමැත්ත පළ කළා! සජිත්ට හයිය දෙන්න එක්වූ හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක තවත් කැරැල්ලක් ගැන අනතුරු අඟවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රස්නෙ ඉවරයි! ගංවතුර එන්නම වහිනවා! Sri Lanka Latest News

MORE NEWS

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

‘ඇත්තමයි මං ඔයාට ආදරෙයි…’ ඒ වගේ ආදරණීය වචන පෙළක් අහන්න අපි කවුරුත් කැමැතියි. හැබැයි මේ කියන්නට යන්නේ එවැනි ආදර කතාවක...

Read more
මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.