තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ක්‍රීඩා පරිපාලනයෙන් ඉවත් කිරීම සදහා වූ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කොට ඇත.
ඒ් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සමග එක්ව හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කොට ඇති මෙම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ සූදු ක්‍රීඩාවට සම්බන්ධ කිසිවකුටත් ක්‍රිකට් පරිපාලනයට එක්විය නොහැකි බවකි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ෂම්මි සිල්වා මහතා තිලංග සුමතිපාල මහතා විසින්ම මෙවර ක්‍රිකට් සභාපතිවරයා වශයෙන්පත් කිරීමට සහාය දී තිබීමය.
කෙසේවෙතත්