මේ මනුස්සයා මේක කළේ හරියට උමතුවෙන්, ඔල්මාදයෙන් වගේ. වාහනයක නැඟලා, තවත් වාහන පේළියක් පිරිවරාගෙන ජනතාවට අත වන, වනා මෙහෙම යන එක මොන තරම් පිස්සුවක්ද? මාරාන්තික බෝවන රෝගයක් හැදුණු ඔහු මේ කළේ කිසිම තේරුමක් නැති එමෙන්ම බුදධියක් නැති ක්‍රියාවක්. ඔහුගේ වාහනවල...
Read moreචීන ජනපති ෂී ජිංපිං පසුගිය සැප්තම්බර් දාහතර (14) වැනි දින පැවති චීන-යුරෝපියානු සමුළුවට සහභාගි වූවේය. සමුළුව පැවතියේ ද චීනය සහ ඇමරිකාව අතර සම්බන්ධතා බුරුල් වෙමින් පවත්නා අවස්ථාවක වීමද විශේෂය. හෙතෙම ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් යුරෝපීය සම්මේලනයේ සභාපති මයිකල් සහ යුරෝපියානු...
Read moreආදරණීය පාඨකයිනි, මේ ඔබට ලියන්නේ ජීවිතයේ ඉතාම දුෂ්කර කාලයකය. එය මට සේම ඔබටද දැනෙමින් ඇති වග පැහැදිලිය. දෙවැනි කොරෝනා රැල්ල අපේ අත පොවනා මානයෙන් ඇරැඹී අප වටා මේ තරම්ම කිට්ටුවෙන් සැරිසරනු ඇතැයි මම කිසිම දිනක නොසිතුවෙමි. නමුත් දැන් කොරෝනා අප...
Read moreඕනෑම දුෂ්කර ගමනක් ඉවර වුණාට පස්සේ ඉතිරි වෙන මතක හරිම සුන්දරයි. හරියට ජීවිතය වගෙයි. කොළඹ ඉඳන් කිලෝමීටර් සිය ගණනක් ඈත, දන්න හඳුනන කවුරුවත් නැති, හරියට තොරතුරක් නොදන්න නකල්ස් මහා වනයේ දවස් තුනක් තිස්සේ කරක් ගහලා අපේ අරමුණ ඉටු කර ගත්තට...
Read moreසීතල මීදුම කපාගෙන නකල්ස් කඳු පංතියට ඉර උදාවෙන හැටි දෙවැනි දවසටත් දකින්න අපිට වාසනාව ලැබුණා. මීට කලින් අහලා නැති ඒ අමුතු කුරුලු ශබ්ද ආයෙමත් අහන්න අපිට පුළුවන් වුණා. සීතලට ගුළි වෙලා තව ටිකක් කූඩාරම ඇතුළට වෙලා ඉන්න හිත කිව්වත් ඒ...
Read moreමේ දවස්වල දැඩි ආන්දෝලනයකට තුඩු දීලා තියෙන හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය පිළිබඳ සහ එහි ඇති වැදගත්කම ගැන තමයි අද අපි කැලෑ කොලමෙන් කතා කරන්නේ. වර්තමානයේදී දේශීය සහ විදේශීය සංචාරකයන් අතර හෝර්ටන් තැන්න නමින් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන මේ ජාතික වනෝද්‍යානය...
Read moreශ්‍රී ලංකාවේ අලි ඇත්තු ගැන දන්න නොදන්න බොහෝ තොරතුරු අපි පසුගිය සතියේ කැලෑ කොලමෙන් කතා කළා. ඒ වගේම අලි ඇතුන් ගැන තවත් තොරතුරු මේ සතියේ කතා කරන බවටත් අපි පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉටු කරන්න තමයි මේ හදන්නේ. වයස අවුරුදු...
Read moreසීතල බඹරැල්ලේ අපිව තනි කෙරුව සී. ටී. බී. බස් එක ආපහු යන්න ගියා. බඹරැල්ලේ තියෙන එකම එක කඩෙන් එළකිරි වීදුරුවක් බොන ගමන් අපි ඉදිරි ගමන සැලසුම් කරන්න පටන් ගත්තා. මහා යෝධයෙක් වගේ නකල්ස් කඳු පන්තිය අපිට වම්පසින් අපි දිහා බලාගෙන...
Read moreරටක මහජනතාවට (රජයට) අයිති දේපොළ තිබේ. ඒ මුදල් හදල් ගොඩනැගිලි ඉඩකඩම් යානවාහන ආදී චංචල නිශ්චල දේපොළය. ඊට ශ්‍රමය, සම්පත්, මුදල්, දේශීය සහ විදේශීය ණය, පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම්ද ඇතුළත් වේ. ඒ සියල්ල මේ රටේ සිටින දෙකෝටි විසි පන්ලක්‍ෂයකට (2,25,00,000) වැඩි...
Read moreකඩි ගුළක් වගේ උදේට කලබල වෙන මිනිස්සු, මේ වීදි දිගේ රේස් එකක් වගේ දුවන්න පටන් ගන්නවා. දහය එකොළහ වෙන කොට ඒ රේස් එක ඉවරයි. හබැයි මේ නගරය පහු කරගෙන එහෙට මෙහෙට දුවන වාහනවල නැවතුමක් නෑ. අදට වඩා හෙට වාහන වැඩියි...
Read more“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.