Wednesday, June 10, 2026
 
විල්ලු අලි රජ කරන වස්ගොමුව

පාරිසරික විවිධත්වය සහ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමක් සහිත තවත් ජාතික වනෝද්‍යානයක් වන වස්ගමුව ගැන තමයි මේ සතියේ කැලෑ කොලමෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ වනසත්ව ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා 1984 දී...

Read more
රනිල්ගෙන් ඇවිත් මහින්දගේ 18ට උස්සපු පබා සහ සජිත්ගෙන් ඇවිත් ගෝඨාභයගේ 20ට උස්සපු ඩයනා

බොහෝ වාද විවාද මැද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 156 දෙනකුගේ කැමැත්තෙන් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය සමත් විය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීම වූයේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් කිහිප...

Read more
මහින්දගේ වටේ ඉන්දියානු කළු බළලුන්…

'ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අද කොළඹ පැවැති මැයි දින රැලියට සහභාගි වන විට, හදිස්සියේම ඔහු සිටි තැන අසලින් විශාල පිපුරුමක් සිදුවුණා. මෙය බෝම්බ පිපිරීමක් ලෙස හෙළිවී තිබෙනවා. ඒත් ජනාධිපතිවරයා එයට හසුවී අනතුරට පත්වුණා දැයි දැනගන්නට මෙතෙක් සාධකයක් නැහැ. බෝම්බයට හසුවුණු...

Read more
ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට එකේ ඉඳන් ගෙනා සංශෝධන 20 මෙන්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වර්ගීකරණයෙහි ‘නම්‍ය’ සහ ‘අනම්‍ය‘ වශයෙන් කෙරෙන විශ්ලේෂණයක දී ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‘ අයත්වන්නේ පහසුවෙන් සංශෝධනය කළ නොහැකි ‘අනම්‍ය‘ ව්‍යවස්ථා ගණයටය. ඊට හේතුව එය සංශෝධනය කිරීම සඳහා අනුගමනය කළ යුතු විශේෂ...

Read more
සේදුපතිට කැරකුණ මුරලි දුස්රාව

‘මම ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයෙක්. මම කිසි දිනෙක ශ්‍රී ලාංකික දමිළ ජනයාට එරෙහි වෙලා නැහැ. එරෙහි වෙන්නේත් නැහැ. එහෙත් දැන් මට එරෙහිව ඉන්දියාවේ යම් පාර්ශ්ව ඉතා බැරෑරුම් දෝෂාරෝපණයක් ගෙන යනවා. මම දමිළ ජනයාට එරෙහි වූ කෙනෙක් කියලා. වත්මන් ශ්‍රී ලංකා...

Read more
චීනෙට හෙනහුරා ලබයි

‘ඇමරිකාවේ වොෂින්ටන්හි ආර්.ඩබ්ලිව්.ආර්. උපදේශන කණ්ඩායම ව්‍යාපාරික කටයුතු සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳව උද්ගතව පවත්තා තත්ත්ව අරමුණු කර ගනිමින් ජාත්‍යන්තරය පුරා චීනය වපුරා ඇති මාර්ග ව්‍යාපෘති සම්බන්ධව ඉතා සියුම්ව පරීක්‍ෂා කර තිබේ. චීනය දෙදහස් දහ තුනේ සිට (2013) ගිනිකොන දිග ආසියාවේ ඩොලර්...

Read more
නොකරපු වරදකට ඈ දුක් විඳින්නේ – මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ…

මේ කියන්නට යන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රදීපිකා සුදර්ශනීට අත්වු ඉරණම වගේම අනෙකුත් ඇඟලුම් සේවකයින්ට වුණු අසාධාරණය ගැනය. පසුගිය සති දෙක ඇතුළත ඇය පිළිබඳ මේ රටේ කථාකළ කෙනෙක් නොමැති තරම්ය. ප්‍රදීපිකා අසරණය, අහිංසකය. ඒ අහිංසකකමට මිනිස්සු නොකියු කථාවක් නොමැති තරම්ය. පසුගිය...

Read more
චීන ණය නොගෙව්වොත් හිලව්වට දේපොළ

චීනයේ ජනාධිපති ෂී ජින්පින් විසින් 2013 වසරේදී කසකස්ථානයේදී, ‘එකම තීරුවක් එකම මාවතක්’ වැඩපිළිවෙළ ආරම්භ කරන ලද අතර, එවිට චීනය විසින් එය සඳහන් කරනු ලැබුවේ ‘ශත වර්ෂයේ ව්‍යාපෘතිය’ ලෙසිනි. චීනය මෙම එකම තීරුවක් සහ එකම මාවතක් වැඩපිළිවෙළ ගැන තවදුරටත් කියා සිටින්නේ,...

Read more
මාස 10ක් ගියත් තවම ආණ්ඩුව කොරෝනා නීති හදලා නෑ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන එන්නක් පමණක් වන බවය. එමෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු රාජපක්ෂ පවුලේ සාමාජිකයන්...

Read more
19ට රෙද්ද උස්සපු අය තමයි 20ට ගල් ගහන්නේ…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා බහ දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිටම විපක්ෂ දේශපාලන බලවේග එයට දැඩි ලෙස විරුද්ධ විය. ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් රාශියක්ද අධිකරණයට ඉදිරිපත්...

Read more
Page 171 of 214 1 170 171 172 214