elephas maximus maximus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලියා ගැන තමයි අපි අද කැලෑ කොලමෙන් කතා කරන්නේ. ආසියානු උප විශේෂයක් වන ලංකාවට ආවේණික මේ අලියා වඳවී යන සතෙක් විදියට 1986 වසරේ ඉඳන්ම ICUN රතු දත්ත පොතට ඇතුළත් වෙලා තියෙනවා....
Read moreඉන්දියාවේ හිමාල වනයේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන්වහන්සේලා, යෝගීන්වහන්සේලා ගැන අපි ඕනෑ තරම් තොරතුරු අහලා තියෙනවා. අපේ රටෙත් වනාන්තර ඇතුළේ භාවනානුයෝගීව වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා ඉන්න බව අපි අහලා තියෙනවා. ඒත් ඒ භික්ෂූන් වහන්සේලා දැක ගන්න හරි අමාරුයි. ඉන්දියාවට...
Read more‘සමන්ත භද්‍ර’ කියන උන්වහන්සේ ගැන කතා කරන්න. අපි එහෙම කිව්වම ඔබ ‘සාදු’ කියන්න ඕනෙ හරි නං. මොකද මේ ඉන්නෙ ලංකා ඉතිහාසයේම බිහිවුණු ඉතාම ආකර්ෂණීය බෞද්ධ භික්‍ෂුවක්. ඒ භික්‍ෂුව විවිධ තැන්වල විවිධ කතා කියනවා. වෙලාවට රහත් බව කියනවා. තවත් වෙලාවකට බුදුන්...
Read moreදෛව පරීක්ෂාවට උපන් හැටියේ බිළිදා හිම මිදෙන ජලයේ ගිල්වයි පරම්පරාවෙන් පරම්පරාවට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන චාරිත්‍රයක් අපේ මවුපියෝද නොවළහා ඉටුකරති. කිසියම් දරුවකු උපන් කල ඒ දරුවාට ජීවත් වීමට වාසනාව තිබේද? නැතහොත් අඩු ආවිසෙන් (බාල වියේදීම) මියයන්නේ දැයි යන්න...
Read moreපසුගිය කාලය පුරාම ක්‍රියාත්මක වූ මත්කුඩු ජාවාරම් සහ පාතාලයට එරෙහි මෙහෙයුම් නොකඩවාම ඉතා සාර්ථක අන්දමින් මේ වන විටත් ක්‍රියාත්මක වන්නේය. මෙහි ඇති විශේෂම කාරණය වන්නේ මෙම මත්කුඩු හා පාතාල ක්‍රියාකාරම්වලට අදාළ විමර්ශනවලදී වැඩි වශයෙන් ආරක්ෂක අංශවලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට පත්වීමය....
Read more‘ශ්‍රී ලංකා සිවිල් යුද්ධයේදී අපි කිසිවිටෙකවත් නිදිවර්ජිත නරඹන්නකු වශයෙන් සිටියේ නැහැ. 2009 වසරේදී අපි නිරන්තරයෙන්ම එකල රජයත්, එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයත් සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටියා. යුද්ධය වේලාවේදී මහා විනාශකාරී සමූල ඝාතනයන් වළක්වා ගැනීමටයි අපි එහෙම කටයුතු කළේ. එල්.ටී.ටී.ඊ. සොල්දාදුවන් මෙන්ම සාමාන්‍ය...
Read more‘ගංකරේ’ කියන්නෙ පරණ කතාවක්. ඒත් ඒ ගමන කොතැන හරි තැනක නතර වුණා. අද අපි එතැන ඉඳලා අලුත් ගමනක් පටන් ගන්නවා. පරණ පුරුදු විදියට. ඔයත් එන්න මගෙත් එක්ක. මේ මහපොළොව අපි වෙනුවෙන් සූදානම්. ගල් බොරලු මාවත්වල අපි නොවැටී ඇවිදිමු. රළු පරලු...
Read moreනව රජය බලයට පත් වීමෙන් පසු රට තුළින් වාර්තා වූ ආන්දෝලනාත්මක සිදුවීම් බොහොමයකටම ඩෝසර් සම්බන්ධ වී තිබීම විශේෂත්වයක් විය. ඒ අතරින් පළමුව වාර්තා වූයේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ඩෝසර් කළේ යැයි කියන සිදු වීමය. ඉන් අනතුරුව ලෝක උරුම සිංහරාජයට...
Read moreමේ සතියේ කැලෑ කොලමෙන් අපි ජාතික උද්‍යානයක තියෙන වැදගත්කම ගැන කතා කරන්න හිතුවා. අපි ඒ සඳහා තෝරා ගත්තේ කුමන. නැඟෙනහිර යාල වනෝද්‍යානය ලෙසින් තමයි කුමන මීට පෙර හැඳින්වුණේ. 2006 වසරේ සැප්තැම්බර් 09 වැනිදා එය කුමන ලෙස වෙනස් වුණා. අපේ රටේ...
Read moreහන්තානේ තමන්ට අයත් ඉඩමක් සම්බන්ධයෙන් මේ දිනවල විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාරයන් දියත් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරීඇල්ල මහතා සදහන් කරයි. ඒ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දැනුම් දී තිබේ. එම මාධ්‍ය...
Read moreආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.