වැලිගම ප්‍රදේශයේ හෝටලයක සිදුව ඇති වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අධිකරණයෙන් දුටු තැන අල්ලන වරෙන්තුවක් මත රහස් පොලිසිය සොයමින් සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සොයා රහස් පොලිසිය සැකකටයුතු ස්ථාන දහයකට අධික සංඛ්‍යාවක් හදිසි පරීක්ෂාවට භාජන කළද ඔහු මෙතෙක් සොයාගැනීමට නොහැකි වූ...
Read moreපසුගිය ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 10 වැනිදා දක්වා වූ කාලසීමාව තුළදී මාරක රිය අනතුරු 404කදී පුද්ගලයන් 422ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකයේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News එම කාලසීමාව තුළදී මාරක රිය අනතුරු නිසා බරපතළ...
Read moreත්‍රිවිධ හමුදාවෙන් පලාගොස් සිටින ආරක්ෂක හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල සිදුකරගෙන යන මෙහෙයුම්වලදී පැනගොස් සිටි හමුදා සාමාජිකයන් 967 දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය.Sri Lanka Latest News පසුගිය...
Read moreඅනුරාධපුර රෝහලේදී පසුගියදා වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධියට පෙර එම රෝහලේ පවතින අනාරක්ෂිත බව ගැන අවස්ථා ගණනාවකදී වගකිව යුතු අංශ වෙත පෙන්වා දී තිබුණද නිසි පියවරක් ගෙන නොතිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය හංසමාල්...
Read moreලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2024 දෙසැම්බර් අවසානය වනවිට ඩොලර් බිලියන 106.16 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන වාර්තා අනුව පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය....
Read moreවගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනුන් ගැන විනාඩි 05ක සංගණනය මෙම මස 15 දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය පැවැසුවාය. Sri Lanka Latest News අදාළ සංගණනයට යොදා ඇති විනාඩි 05ක කාලසීමාවෙන් එම...
Read moreකටුනායක ගුවන් තොටුපළේ තීරුබදු සහන සහිත සාප්පු සංකීර්ණයේ මත්පැන් අලෙවිසල් බදු දීමේදී දැනහැඳුනුම්කම් මත ඇතැම් වෙළෙඳසල් ලබාදී ඇති බවට හෙළිව ඇති තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ඇමැති මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා...
Read moreපළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නිශ්චිත දිනය ලබන සතියේ දැනගැනීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එම්. රත්නායක මහතා පැවැසීය. Sri Lanka Latest News අදාළ දිනය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වෙනත් මැතිවරණ පැවැත්වූ අන්දමට මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන බවද ඔහු සඳහන්...
Read moreඋණුසුම් කාලගුණ තත්ත්වය ලබන මැයි මස මැදභාගය වනතෙක් පැවැතුණද විටින් විට ඇතිවන අතරමැදි වර්ෂාව නිසා එම උණුසුම් කාලගුණය තාවකාලිකව සමනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරීන් මෙන්ඩිස් මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News හිරු රශ්මිය පොළොවට තදින්...
Read moreපසුගියදා කොළඹ අලුත්කඩේ අධිකරණය තුළදී විත්ති කූඩුවේ සිටියදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු බවට සැක කරන ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩිතැබීමට නීතිඥ වෙසින් සිටි සැකකරුට පිස්තෝලය ලබාදී පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සෙවීමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශද රට පුරා...
Read moreඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.