• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ණය ඩොලර් බිලියන 106 පන්නයි! සැප්තැම්බර් තිබ්බේ ඩොලර් බිලියන 103යි! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive, News
Reading Time: 3 mins read
A A
තෙල් ගේන්නවත් සල්ලි නෑ! ආණ්ඩුව ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක් ණයට ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය 2024 දෙසැම්බර් අවසානය වනවිට ඩොලර් බිලියන 106.16 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලබන වාර්තා අනුව පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

2024 සැප්තැම්බර් මාසය වනවිට සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 103.7ක් ලෙස පැවැති අතර, දෙසැම්බර් වනවිට එය තවදුරටත් ඉහළ ගොස් ඇති බව පෙන්නුම් කරනු ලැබේ.

මේ තුළ දේශීය ණය ඩොලර් බිලියන 64.57ක් පවතින අතර, විදේශීය ණය ඩොලර් බිලියන 36.7ක්ද, රජය ඇපකරුවෙක් ලෙස අස්සන් කොට රාජ්‍ය ආයතන මගින් ලබාගෙන ඇති ණය ඩොලර් බිලියන 4.89ක්ද පවතී.

2022 සැප්තැම්බර් මාසය වනවිට පැවැති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 81.67ක් පමණ වූ අතර, එම කාලය හා සසඳන විට රටේ ණය බර සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අනාවරණ වෙයි.

මෑත කාලය තුළ දේශීය ණය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති අතර, රුපියලේ අගය ශක්තිමත් වීමද සමස්ත දේශීය ණයවල ඩොලර් වටිනාකම වෙනස් වීම කෙරෙහි සැලකිය යුතු මට්ටමකින් බලපා ඇත.

විදේශ ණය පිළිබඳ සලකා බලන විට 2024 සැප්තැම්බර් වනවිට ඩොලර් බිලියන 38.27ක් පැවැති අතර, ඒ තුළ බහු පාර්ශ්වීය ණය ඩොලර් බිලියන 12.47ක්ද, ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.05ක්ද, වාණිජ ණය ඩොලර් බිලියන 14.74ක්ද ලෙස පැවැතිණි.

කෙසේ වුවද 2024 දෙසැම්බර් වනවිට විදේශීය ණය ඩොලර් බිලියන 36.68 දක්වා ඩොලර් බිලියන 1.58කින් පහළ ගොස් ඇත.

විදේශීය ණය පිළිබඳ සලකා බලන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයත් සමග විදේශීය ද්විපාර්ශ්වීය සහ වාණිජ ණය යම් මට්ටමකින් පහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණය තුළ පැහැදිලි වේ.

එහෙත් බහු පාර්ශ්වීය ණය ඩොලර් මිලියන 425කින් පමණ අදාළ කාලපරිච්ඡේදය තූළ ඉහළ ගොස් ඇත.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ලිස්ට් දානවා! ඇක්ෂන් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

කොල්ලෙක් හෙළුකොට්ටෙන් කඩුගන්නාවට බයික් එකේ යනකම් පොලිස් ස්ථාන 33ක් බුදියගෙන හිටියද? Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.