• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

15 වැනිදා ගෙදරම ඉන්න! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
15 වැනිදා ගෙදරම ඉන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වගා හානි සිදුකරන රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනුන් ගැන විනාඩි 05ක සංගණනය මෙම මස 15 දින සිදුකිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය පැවැසුවාය. Sri Lanka Latest News

අදාළ සංගණනයට යොදා ඇති විනාඩි 05ක කාලසීමාවෙන් එම සංඛ්‍යාව ගණනය කළ හැකිද යන්න ගැන ‘මව්රට’ ඇයගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ තමන්ගේ ගෙවත්තේ එම කාලය තුළ සිටින රිළවුන්, වඳුරන්, මොනරුන්, දඬුලේනුන් ගණන් ගැනීමෙන් එම සතුන් සංඛ්‍යාව පිළිබඳ දළ අදහසක් ලබාගත හැකි බවයි.

ඒ සඳහා සියලු ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයුතු යොදා ඇති බවද ඇය සඳහන් කළාය.

මේ අතර, මෙම රිළවුන් වඳුරන් මොනරුන් හා දඬුලේනුන් නිසා මහනුවර දිස්ත්‍රික්කයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

වසංගතයක් මෙන් පැතිරී ඇති මෙම සතුන් ගහනය දවසින් දවස ඉහළ යෑම නිසා ගොඩ ගොවිතැන, පොල් ඵලදාව පමණක් නොව නිවෙස්වල බත් මුට්ටියද රැකගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බලධාරීන් පවසන්නේ මෙම සංගණනයෙන් පසු ඒ පිළිබඳ සිතියම් ගතකොට ඉදිරි කටයුතු සිදුකරන බවයි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අල් ජසීරා හින්දා යටගහපු බටලන්ද ජාතකයම ඇදිලා එයි! මෙන්න එදා මාධ්‍යවේදී රංජිත් නිමල්සිරි මංගලගෙන් ප්‍රශ්න කරපු හැටි! කොහොමද මංගලගේ උත්තරේ! VIDEO I Sri Lanka Latest News

Next Post

පොලිසියට අලුත් ආයුධයක්! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper