‘පිලේ පැදුර හේනටඅරගෙන එනවාඑළා පැදුර මැස්සේඑහි සැතපෙනවාහේනට පොහොර නැතිවඅපි වැළපෙනවාකේඩෑරි හේන රෑ සඳ එළියෙන් දිලිසෙනවා’ ‘පොහොර සිහින දැක දැක එළිවෙති පලේයාපෑදි දියට, බොර දියඑක් වෙලායාමොන කරුමයක්වෙලා දැයි කියායාකතා කළොත් ඇදගෙනයයි කැලේයා’ මේ කවි දෙකෙහි පළමු කවියේ ඇති අපූරු වදන් දෙපළෙහි...
Read moreසුමා මුළු මානව සංහතියටම අවමානයක්…සුමා සහ පුටින්ගේ රහසිගත ගනුදෙනුව වහා නතර කරනු…කසාද හයක්, ළමයි විස්සක්… කුමක්ද මේ මහා ඝෝෂාවකින් ඇසෙන සටන් පාඨයන් පෙළ? මෙය අපේ රටේ උද්ඝෝෂණයක්ද?නැත… නැත… කලබල නොවී සිටින්න. මෙය අපගේ ගෝඨාභය - මහින්ද උද්ඝෝෂණයක් නොවේ. මෙය ‘සුමා’...
Read more“කා”යන පදයට නිරුක්ති විද්‍යාවේ පදාර්ථ කීපයකි. එකක් කෑම“කෑ” බව කීමටය (කෑම කා අවසන්)දෙවැන්න “හිස (ශීර්ෂය)” යන්නය. කා වඳ (හිස නැති) සිරුරට “කවන්ධය” යැයි කියන්නේ එබැවිනි. අනික “කාල වර්ණ” හෙවත් “කළු” පාට බව කීමටය. කාවන් තිස්ස (කාක වර්ණ තිස්ස) රජුට ඒ...
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද ඇද වැටී ඇත්තේ පෙර කිසිදා ඇදනොවැටුණු තරමේ දරුණු අගාධයකටය. කෙදිනක ඉන් ගොඩ ඒ දැයි සිතාගත නොහැකි තරමටම එම තත්ත්වය බරපතළ වී ඇත.පසුගිය කාලය පුරාම පරාජය පමණක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය එංගලන්ත තරග සංචාරයේදීද අත්වූයේද...
Read moreඅති විශේෂ හෙළිදරව්ව... ලෝකයේ ඉපැරැණිම වෘත්තිය ලෙස සැලකෙන්නේ ගණිකා වෘත්තියයි. ලෝකයේ බොහෝ රටවල ගණිකා වෘත්තිය නීතිගත වුවත් ශ්‍රී ලංකාව තුළ තවමත් එවන් නීතිමය පසුබිමක් නම් සැකසී නැත. ඒ යැයි කියා ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ නැත්තේම නැත. නීතගත කර ඇති...
Read more2015 වසර වනතුරු මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව යනු සාමාන්‍ය ජනතාවගෙන් බොහෝ දුර වූ ක්‍රියාදාමයක් විය. ඒ පිළිබඳව කිසිදු උනන්දුවක් ජනතාව තුළ පැවතියේද නැත. නමුත් 2015 වසරෙන් පසු එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර බැඳුම්කර යන වචනය ජනතාව එදිනෙදා භාවිතා කරන...
Read moreදඹුල්ලේ නිලංකා මව්රටට කතාකරයි… පහුගිය කාලය පුරාම ලංකාවේ දී අහන්නට දකින්නට ලැබුණේ දුක හිතෙනා කතාය. මිනිසුන්ගේ මනුස්සකම් තුට්ටු දෙකට වැටුණේය. සල්ලි ප්‍රශ්න අහස උසට නැග්ගේය. දරන්න බැරි තරමට ආ ආර්ථික ගැටලු නිසා මිනිසුන්ගේ මනුස්සකම් යට ගියා විය හැකිය. හුඟාක් අයට...
Read more“මට අසනීපයි. ලෝකේ තියෙන දරුණුම කැන්සර් එකක් මට හැදිලා තියෙන්නේ. මං මගේ ජීවිතේදි බෙල්ලේ වැලදාගෙන ඉඳිද්දි අයියයි තාත්තායි ඇවිත් මාව ගලවලා අරගෙන තියෙන්නේ. මම මැරෙන්න බය නැහැ. මගේ හස්බන්ඩ් තමයි මට ඇඳුම් තෝරලා දෙන්නේ. ඔයා මෙහෙම අඳින්න මෙහෙම ලස්සනට යන්න...
Read moreටොප් 10, ටොප් 20, ටොප් 40 යන වචන බොහෝ දුරට අප අසා තිබුණේ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් හරහාය. සතියේ ජනප්‍රිය ගීත වැඩවැඩසටහන් සඳහා එවැනි නම් යොදාගැනීමට මාධ්‍ය ආයතනය ආරම්භයේ සිටම කටයුතු කර ඇත. නමුත් දැන් එම වචන දේශපාලනයේදී ද ඇසෙන්නට පටන්...
Read moreසියල්ල නරක යැයි කියනා දේශයක සිට, සියල්ල වැරැදි යැයි කියනා දේශයක සිට, සියල්ලේම අඩුපාඩු පෙනෙනා දේශයක සිට හොඳක් කියන්නට, හොඳක් ලියන්නට ලැබීම වාසනාවක් යැයි අපි සිතමු. කොවිඩ් ලංකාවට පැමිණීම හොඳ වෙනුවට නරකට හැරුණේය. කොවිඩ් සමග සටන හොඳට වඩා නරක අතට...
Read moreමේ වසරේ ගතවූ මාස හතරක කාලය තුළ අධිකරණ මඟින් පුද්ගලයින් 51 දෙනෙකු චූදිතයින් බවට පත් කර ඇති බව අල්ලස් හෝ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.