• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

හැමතැනම අනාගනිද්දී ජනමාධ්‍යයේ ජයන්ත හරියටම එන්නත ගැහුවේ කොහොමද?

July 6, 2021
in News, Politics
Reading Time: 1 min read
A A
හැමතැනම අනාගනිද්දී ජනමාධ්‍යයේ ජයන්ත හරියටම එන්නත ගැහුවේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

සියල්ල නරක යැයි කියනා දේශයක සිට, සියල්ල වැරැදි යැයි කියනා දේශයක සිට, සියල්ලේම අඩුපාඩු පෙනෙනා දේශයක සිට හොඳක් කියන්නට, හොඳක් ලියන්නට ලැබීම වාසනාවක් යැයි අපි සිතමු. කොවිඩ් ලංකාවට පැමිණීම හොඳ වෙනුවට නරකට හැරුණේය. කොවිඩ් සමග සටන හොඳට වඩා නරක අතට හැරුණේය. කොවිඩ් හා සටන පහසු නැත. කොවිඩ් සම්බන්ධව සියලු කටයුතුවලදීම අපි පටලවාගත් බවට සාක්ෂි තිබේ. නමුත් මේ වතාවේ නම් කොවිඩ් හා සටන පැටලුණේ නැත. කොවිඩ් හා සටන වරැදුණේ නැත. ඒ නිසා අපි ප්‍රශංසා කරමු. හිස නමා ආචාර කරමු.

මේ කියන්නට යන්නේ කොවිඩ් වැක්සීන් ලබාදීමේ කතාවක් ගැනය. කොවිඩ් වැක්සීන් ලබාදීමේ කතාවක් යැයි කියූ සැණින් ඔබට දැනෙන්නේ දිගු පෝලිම් සහිත පරිසරයක් ගැන විය යුතුය. එහි වයසක මාපියන්ගේ සිට බොහෝ දෙනෙක් අසීරුවෙන් තැන් තැන්වල හිටගෙන ඉන්නා හැටි විය යුතුය. දැඩි අව්වත්, දාහයත් නොතකා ඔවුන් බලාසිටිනා බව ඔබට මැවී පෙනෙනු ඇත. එසේ බලා සිට වැක්සීන් අවසන් වූ බව කියා ගෙදර යන දර්ශන ඔබ දැක තිබේ. කොවිඩ් වැක්සීන් ලබාදෙන තැන්වල ඒ අයගේ ගැටුම් ඔබ ඕනෑ තරම් රූපවාහිනියෙන් දැක ඇත. නමුත් මේ වතාවේ ඒ කිසිවක් වුණේ නැත. ඒ ජනමාධ්‍ය අමාත්‍යංශය හරහා ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් වැක්සීන් ලබාදීමේ ව්‍යාපෘතියයි. එය අතිශය සාර්ථකව නිමාවිය. ජනමාධ්‍යවේදීන්ට වැක්සීන් ලබාදීම සඳහා නියමිත දිනයක්, එක කාලයක්, නියමිත වේලාවක් ඔවුන් වෙන්කොට තිබිණි. ඒ සඳහා ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයද තෝරාගැනීම අතිවිශිෂ්ට තෝරාගැනීමකි. ඒ හරහා ජනමාධ්‍යවේදීන්ට රස්තියාදුවකින් තොරව, කාලය කාදැමීමකින් තොරව ඉතා පැහැදිලි ක්‍රමවේදයක් යටතේ වැක්සීන් ලබාදීමට කටයුතු කළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අප මේ වතාවේ හිස නමා ආචාර කරමු. ඔවුන් කිසිම අතපෙවීමකින් තොරව එය සිදුකළේය.

සාමාන්‍යයෙන් දැනගන්නට ඇති පරිදි නම් ජනමාධ්‍යවේදීන්ගේ නමින් ලබාගත් වැක්සීන් ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා කිසිම ආකාරයකින් අයථා ලෙස පරිහරණය කර නැත. ලංකාවෙ ඕනෑ තරම් වැක්සීන් ලබාදුන් ව්‍යාපෘති අතර මේ ආයතනය සිය කටයුත්ත ගෞරවනීය ලෙසම ඉටු කළේය. ඒ නිසා අප නැවත වතාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයටත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂතුමන් වූ කේ.පී. ජයන්ත මහතාටත් හිස නමා උත්තමාචාරය පුදකරමු. ඔබ අප වෙනුවෙන් කළ මෙහෙය යළි හෙටත් ලැබේයැයි බලාපොරොත්තු වෙමු. ඒ නිසා අපද ඔබට අපේ උත්තමාචාරය පුද කරමු. මෙහිදී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී චන්දන ප්‍රදීප් විදානපතිරණටත් එහි කාර්ය මණ්ඩලයටත් විශේෂ ගෞරවයක් හිමිවිය යුතුමය.

අපි ‘මව්රට’

SendShareShare
Previous Post

සහස්පුර පොලිසියට ගහපු සිදුවීමේ CCTV දර්ශන මෙන්න… (VIDEO)

Next Post

දෙන්නෙක්ව කුරුසෙට තියලා ඇණ ගැහුවා! එක්කෙනෙක්ගේ සිරුර කැළණි ගඟේ පාවුණා! පැණි ධම්මිකට පසු රටම හොල්ලපු කට්ටඬියන් දෙන්නා!

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.