චීනය නටන “නැටිලි” මඳක් සමනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ සෙනෙට් මංත්‍රී මණ්ඩලය හමුදා ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම උදෙසා ඩොලර් බිලියන දෙසීයක් හෙවත් කෝටි විසිදාහක් පසුගියදා අනුමත කර තිබේ. ඒ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපාර්ශ්වයේම ඒකාබද්ධතාවයෙනි. යෝජනාවට ලද ඡන්ද ප්‍රමාණය ඩිමෝක්‍රටික් පක්‍ෂයෙන්...
Read moreචීනයේ නාවුක හමුදා භට කණ්ඩායමක්පසුගියදා පැසිෆික් සාගරයේ යුධ පුහුණු වැඩසටහනක් පැවැත්වූහ. එමගින් වක් බසින් (ව්‍යංඝාර්ථයෙන්) ලොවට නොකියා කියන අනතුරු ඇඟවීමේ පණිවුඩයක්ද තිබේ. එනම් චීනය තම සමීප මායිම් පැන ඉන් ඔබ්බට යාමේ යටි අරමුණකින් කටයුතු කරන බවයි. “සවුත් චයිනා මෝර්නිං පෝස්ට්”...
Read moreඅපේ ඔළුවට එන්නේ ඔන්ලයින් අධ්‍යාපනය. අපි ගිය සතියෙත් ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව ලිපියක් ලිව්ව ඒ නිසා. මොකද ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සම්බන්ධව තිබිච්ච විශිෂ්ට සැලසුමක් ගැන අපි ඒ කිව්වේ. කළේ කවුද, ඒකට මූලිකත්වය ගත්තේ කවුද කියන එක අපිට වැදගත් නෑ. හැබැයි ඒකට...
Read moreකොරෝනා වැළඳුණු අම්මාගේ මිනී වළවත් කපාගන්න බැරිව, සමාජය අහක බලනකොට, දැනෙන වේදනාව දරුවකුට දරාගන්න බැහැ. ඒ හැඟීම දැනෙන්නේ ඒ අවස්ථාවට මුහුණ දුන්නු දරුවකුටම විතරයි. මේ පුංචි හිත්වලට ඒ අසරණකම දරාගන්න පුළුවන්ද කියලා අපිට හිතෙනවා. ඔවුන්ට මේ මුළු ලෝකෙම නැතිවුණා කියලා...
Read moreරටේ මහජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඉල්ලමින් චීනයේ තියනාන්මෙන් චතුරස්‍රයේදී 1989.06.04 වැනිදා පැවැති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගිවී සිටියදී චීන ආණ්ඩුවේ වෙඩි උණ්ඩයට අභීතව සිය ළය මණ්ඩලය විදහාපාමින් ඝාතකයාට අභියෝග කළ දහසකට ආසන්න පාසල් සිසුන් සහ වෘත්තීය ක්‍රියාකාරී විරුවන් සිහිපත් කරමින් එංගලන්තයේ චීන තානාපති...
Read moreපාකිස්ථානයේ වෙසෙන හින්දු පවුල්වල දැරියන් තාරුණ්‍යයට පත් වහාම (වයස අවුරුදු fදාළහ) තරමේ දී අන්‍ය ලබ්ධිකයන් විසින් පැහැරගෙන යනු ලැබ බලහත්තාරයෙන් විවාහ කරගැනීමේ සිද්ධීන් පසුගිය මාසයේ ඉතා ශීඝ්‍ර අන්දමින් ඉහළ ගොස් ඇති බව වාර්තාවී ඇතැයි එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාවකින් පැවැසේ. පැහැරගෙන...
Read moreඉස්ලාම් ආගමිකවක්තෘවරයාණන්ගේ ඉගැන්වීමටපටහැනි කිසිදු දෙයක් නොකරන්නෙමැයි පාකිස්තාන අගමැති ඉම්රාන්ඛාන් සිය අමාත්‍ය මණ්ඩලයේජ්‍යෙෂ්ඨතමයන් සමග පසුගිය සඳුදාපැවැත්වූ සාකච්ඡාවකදී සපථ කළ බවG.E.O ප්‍රවෘත්ති සේවය නිවේදනයකෙළේය. G.S.P Plus වාණිජ තත්ත්වය යළිදුසලකා බලා යාවත්කාලීන කළ යුතුබවට යුරෝපා පාර්ලිමේන්තුව සම්මතකර ඇති යෝජනාවට ප්‍රතිචාර වශයෙන්පාකිස්තාන ආණ්ඩුවේ මතය...
Read moreචීන ණය ප්‍රතිපාදන මත පාකිස්ථානයේ ප්‍රධාන දුම්රිය මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේදී දෙරට අතර අවසාන තීරණයටද පැමිණ තිබිණි. ඒ සඳහා චීනයෙන් සැපයෙන “සංවර්ධන”ණය මුදල ඩොලර් බිලියන නවයක් හෙවත් කෝටි නමසියයකි. එහෙත් පසුව එම ණය මුදල ඩොලර් බිලියන 6.8 දක්වා...
Read moreචීන පාකිස්තාන ආර්ථික පටු මාර්ගික විදුලි ව්‍යාපෘති චක්‍රීය ණය ක්‍රමය නිසා අතර මඟ කඩාවැටෙන ස්වභාවයක් ඇති වී තිබේ. දෙපාර්ශ්වය අතර විදුලි බලශක්ති රාමුව සම්බන්ධයෙන් එළඹි ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය කෙරී ඇති හෙයින් මේ තත්ත්වය උද්ගතව තිබේ. මේ නිසා මේ වන විට...
Read moreදවසින් දවස කොරෝනා අවදානම ඉහළ යනවා. කොරෝනා අපේ ආදරණීයයන්ගේ ජිවිත පහැරගන්නේ සුනාමියක් වගෙයි. මේක අද මගේ මිතුරියට වුණා වගේ හෙට දවසේ, ඔබේ පවුලට වෙන්න පුළුවන්. මේ සිද්ධිය සියලු බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු වෙනවා. මොකද ආපසු මේ වගේ සිදුවිමක් සිදු නොවන්නට...
Read moreබලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.