‘අහරෙ කුඩු අල්ලනවා’ ‘මෙහෙ කුඩු අල්ලනවා’ ‘අන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’ ‘මෙන්න කුඩ්ඩෙක් ඇල්ලුවා’ කිව්වම හෙන චූන් නේද? මේ ලියන්න යන්නෙ අන්න ඒ චූන් එක ගැනම තමයි. ඔබ කුඩු බිස්නස් එකට සම්බන්ධ කෙනෙක් නෙවයි නම් මේ ලියමන කියවන කොට ඔබට මාර කුතුහලයක්...
Read moreලෝකයේ විවිධ රටවල මිනිස්සු කලින්, කලට විවිධ කරුණු උදෙසා අනේක විදියේ අරගල සහ උද්ඝෝෂණ පවත්වති. එහෙත් මෙවර දැනට දින කිහිපයකට ඉහතදී මේ උද්ඝෝෂණයන් දකින්නට ලැබුණේ එක්තරා සුවිශේෂී වගතුගක් උදෙසාය. එනම් දැනට මුළු මහත් ලෝකයම ගිලගෙන තිබෙන කොරෝනා මාරක වසංගතය මැද...
Read moreපාකිස්තානයේ මාධ්‍යවේදී අසාද් අලි ටූර්ට එල්ලවූ මැර ප්‍රහාරය හෙළාදැකීම උදෙසා උද්ඝෝෂණයක් පසුගියදා ඉස්ලාමාබාද් නගරයෙන් බැහැර පැවැත්විණි. එම උද්ඝෝෂණයට ඉස්ලාමාබාද් මාධ්‍ය සංසදයේ සියලු සාමාජිකයෝ සහභාගි වී සිටියහ. අසාද් අලි ටූර් මාධ්‍යවේදියාට ප්‍රහාරය එල්ල වූයේ ඔහුගේ නිවෙසේදීමය. හේතුව අගමැති ඉම්රාන් ඛාන්ගේ පාලනයේ...
Read moreමේක අමුතු වැඩක්. ලංකාව පුරාම ඉන්නවා ලිංගික ශ්‍රමිකයන්. ඔවුන්ට අපි කියන්නෙ ගණිකාවො කියලා. පිටකොටුවෙ වීදිවල ඉඳලා ඉතා මිල අධික සුවපහසු හෝටල් දක්වාම ගණිකාවො ඉන්නවා. අපි ඔවුන්ට චෝදනා කිරීම හෝ ඇඟිල්ල දිගු කිරීම කරන්නෙ නෑ. ඒත් එහෙම ඔවුන්ව අලෙවි කරන හැමෝටම...
Read moreනවීන විද්‍යාවෙන් සනාථ කරගත නොහැකි බොහෝ දේ “මිථ්‍යා” වශයෙන් බැහැර කළ නොහේ. එහෙත් විවාදාත්මක බව නම් සැබැවි. ගුප්ත විද්‍යාවද එවැන්නකි. මානව සංහතිය ආරම්භයේ පටන්ම මානව චිත්ත සන්තානයේ උපන් අනවබෝධ ගුප්ත හැඟීමද පරිණාමය වී අතු ඉතිලා මහා රූක්‍ෂයක් සේ පරපුරෙන් පරපුරට...
Read moreජයග්‍රහණයට පියවරු දහස් ගණනක් සිටියද, පරාජය අවජාතකය යන්න ප්‍රසිද්ධ කියමනකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වර්තමානයේදී එම කියමන බෙහෙවින් අදාළ බව ඕනෑම කෙනකුට පෙනී යන කාරණයකි. කලක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් කණ්ඩායම බවට පත්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද අත්ව...
Read moreතූත්තුකුඩියේ මුහුද යට සබ්මැරීන්…2013 කොළඹ මුහුද යට සබ්මැරීන්…හම්බන්තොටට ආපු චීන නැවත් අභිරහසක්… ශ්‍රී ලංකාව විදෙස් රාජ්‍යයන්හි බලපෑම්වලට යටත් වූයේ අද ඊයේ සිට නොවේ. අතීතයේ පටන්ම විවිධාකාරයේ බලපෑම් මේ කුඩා දිවයිනට එල්ල වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ...
Read more“බත් බෙදලා විනාඩි පහක්වත් ගියේ නෑ. උඩහා පැත්තෙන් බුදු අම්මෝ කියලා කෑ ගහනවා ඇහුණා. මහත්තයා දුවගෙන ගියා. නංගිගේ මහත්තයා පොල්ලක් අරන් පස්සෙන් පැන්නුවා. මම යද්දි මහත්තයා පාර අයිනේ වැටිලා හිටියා. පොලු දෙකකින් නංගිගේ මහත්තයයි තාත්තයි දෙන්නම ගහනවා. ඒ අයියාගේ කකුල්...
Read moreමම කියන්නේ මොකක් ගැනද කියලා ඔබට ප්‍රශ්නයක් නැතුව ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද ඒකට හේතුව තමයි මේ පිටුව බලනකොට ඔබට දැන් මේ කතාව ගැන අදහසක් තියෙනවා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිදුවීම ගැන ඔබට අදහසක් නැති එක. මම මේ කතාව...
Read moreචීනයේ මෑත ඉතිහාසයේ කිසිදු දිනෙක නොවූ විරූ ආකාරයේ දරුණු ශිෂ්‍ය අරගල රැසක් උද්ගතව ඇති අතර, චීන පොලිසිය මෙම විරෝධතාවන් ඉතාමත් ක්‍රෑර ලෙස මෙල්ල කිරීමට කටයුතු කරමින් සිටියි. මෙම අරගලවලට යොමුවී ඇත්තේ චීනයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයකම සිසු සිසුවියන් වන අතර...
Read moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.