Sunday, July 12, 2026
 

Mahawanshaya

ලෝකයේ භයානකම ගුවන්තොටුපොළ හත

අපි අද කියන්න යන්නේ ලෝකයේ තියෙන භයානකම ගුවන් තොටුපොළවල් හතක් ගැන. සමහර විට මේ ලිපිය කියෙව්වම ඔබට පුදුම හිතෙයි. එහෙම නැත්නම් ඇඟ කිලිපොළා යයි. හැබැයි මෙහෙම ඇස් අදහාගත නොහැකි දේවලුත් ලෝකයේ තියෙනවා. ඒ හින්දා ලෝකය ගැන අවධානයෙන් ඉන්න එක හුඟාක්...

Read more
කන්‍යාවන්ට කැමැති බහිරවයා සොයා බහිරව කන්දට

අපේ සිංහල ඉතිහාසයේ කඳුළින් පිරුණු දුක්බර වූ අතීතයක් ඇත්නම් එම අතීතය ඇත්තේ කන්ද උඩරට රාජධානියේ බව අමුතුවෙන් කියන්නට දෙයක් නැත. ඒ තරමටම කන්ද උඩරට රාජධානියේ නැත්නම් මධ්‍යම පළාතට අයත් මහනුවර රාජධානියේ ඇත්තේ කඳුළු කතාය. මීට ඉහත සතියකදී අප ඔබට කියූ...

Read more
සහජීවනයේ රසවින්දනය ‘කූත්තු’

ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ බහුතරයක් දෙනා දන්නේ තමන්ගේ මවුබස පමණක් යැයි පැවැසීම නිවැරැදි වෙයි. අනෙකාගේ භාෂාවෙන් කතා කිරීමටද, අනෙකාගේ භාෂාවෙන් ලියවුණු පත පොත කියැවීමටද, ගීතයක් රස විදීමට හෝ නාට්‍යයක් නැරැඹීමට එකිනෙකා අපොහොසත් වෙති. මේ නිසා එකම රටේ ජීවත්වන තම සහෝදර...

Read more
විජයබා කොල්ලයේ ඇත්ත කතාව

කෝට්ටේ රාජධානිය යනු මෙරට ගොඩනැංවූ අද්විතීය පාලන මධ්‍යස්ථානයක් වශයෙන් නම් කළ හැකිය. එහි ගෞරවය හිමිවන්නේ ගම්පොල යුගයේදී රාජ්‍ය විචාල තෙවැනි විජයබාහු රජුගේ සේනාධිපතිව සිටි අලගක්කෝණාර හෝ ඔහුගෙන් පැවැත එන කෙනෙකුටය. කවුරුන් හෝ වුවද ඔහු හඳුනාගැනෙන්නේ අලගක්කෝණාර යන නාමයෙන්මය. මේ කාලයේදී...

Read more
රට පාලනයේ රහස් නොදත් හෙළ රැජිනියෝ

මෙරට රාජ්‍ය පාලනයක් ස්ථාපිත වූයේ විජයගේ පැමිණීමෙන් පසුවය. ඊට පෙර සංකල්පීය වශයෙන් රාවණා නම් රජ කෙනකු පාලනය කළ බව සඳහන් වුවද එහි ක්‍රමික විකාශනයක් දැකගැනීම දුර්ලභය. එනමුත් විජයගෙන් ආරම්භ වන රාජ්‍ය පරම්පරාවක් ගැන ඉතිහාස තොරතුරුවලින් කරුණු උකහාගත හැකිය. සිංහල දේශය...

Read more
සුද්දොත් ගරු කරපු වන්නකු තිසාහාමි

වන්නකු- තිසාහාමි ගැන ඉංග්‍රීසි බසින් පොතක් ලියා ඇත. දොස්තර ස්පිට්ල් මෙම පොත ලියා ඇත්තේ වන්නකු තිසාහාමි සොයා ගොසින් 1930දී පමණය. බින්තැන්නේ මහඔය පොල්ලේබැද්ද වැදි ගම්මානයේ වන්නකු තිසාහාමි ජීවත් වී ඇත. ස්පිට්ල් පවසා ඇත්තේ වන්නකු තිසාහාමි අපරාධකරුවකු නොවන බවත්, තම වරිගේ...

Read more
පත්තිනි මෑණියන් ඔබේ නිවෙසට වඩින දවස

පත්තිනි දානය, කිරිඅම්මා දානය, කිරි දානය, කිරි දේව දානය යන පර්යාය පද ගණනාවකින් විවිධ ප්‍රදේශවල හඳුන්වනු ලබන කිරිඅම්මාවරුන්ගේ දානය පුරාණයේ සිට අද දක්වාම ලංකාව තුළ ඉතා ප්‍රචලිත බාරහාර ඔප්පු කිරීමකි. පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්‍ෂාව, රැකවරණය ලබාගැනීමට බාරවී එම බාරය ඔප්පු...

Read more
සිවුහෙලේ අන්තිම රජ්ජුරුවෝ

ශ්‍රී ලංකාව යනු ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටකි. ලිඛිත සාක්ෂ්‍ය හා පුරාවිද්‍යාත්මක සමස්ත සාධක ගෙනහැර බැලීමේදී ලොවේ අන් රටවලට වඩා අභිමානවත් රටක් වශයෙන් ඇගයීම් කළ හැකිය. මෙහි ජනාවාස ආරම්භ වූයේ කෙදිනකදැයි නිශ්චිතව සඳහන් කළ නොහැකිය. ආර්ය ජනාවාස පිහිටුවාගැනීමේ සිදුවීම ක්‍රිස්තු...

Read more
අලවල පන්සලෙන් හමුවූ ආදි මානවයා

මේ කියන්නට යන්නේ ඔබ අතරින් බොහෝ දෙනෙක් නොදන්න නමුත් පෞරාණික වටිනාකමකින් යුත් පුරාණ රජමහා විහාරයක් ගැනය. ඉතා ඈත අතීතයට දිවයන මෙහි පෞරාණික වටිනාකම ගැන සාකච්ඡා කිරීමේදී 2009 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මඟින් සිදුකරන ලද කැණීම්වලට අනුව අලවල...

Read more
ළඟ ළඟම එන සරස්වතී යෝගය සහ පූජාව

හින්දූන් අතර ලක්ෂ්මී යනු ප්‍රසිද්ධ දෙවඟනකි. තවත් විදියකින් කිව්වොත් ඇය විෂ්ණු දෙවියන්ගේ ආදරණීය පතිනිය නැත්නම් ආදරණීය බිරියයි. හින්දු ආගමේ ඇතැම් තැන්හි ලක්ෂ්මී දෙවඟන හැඳින්වෙන්නේ ධනයට වාසනාවට හා සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය ලෙසටයි. හින්දු ආගම තුළ විෂ්ණු දෙවියන්ට බිරින්ඳෑවරුන් තිදෙනෙකු සිටි...

Read more
Page 61 of 69 1 60 61 62 69

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය දේශිය ආර්ථිකයට ශක්තියක් මෙන්ම පෞරාණික ආහාර සංස්කෘතියට පණ පොවන ගෞරවාන්විත ගොවියාට නිරන්තරයෙන්ම අපහාස උපහාස කර ගොවියා හෑල්ලුවට...

Read more