Tuesday, July 14, 2026
 

Mahawanshaya

ජීවිත සියල්ල සුළඟට ගිය දනුස්කොඩි

දනුෂ්කොඩි නගරය ඉන්දියාවට අයත් නරගයක්. හැබැයි අපේ තලෙයිමන්නාරමට ඉතා ආසන්නය. ඒ කියන්නේ කිලෝමීටර් 29ක් පමණ දුරින් බටහිරට වෙන්නට තමයි මේ නගරය පිහිටලා තියෙන්නේ. 1964 කියන්නේ දනුෂ්කොඩි නගරය ලෙයින් තෙත්වූ වසර ලෙසින් හැඳින්වුවත් වරදක් නැහැ. මොකද ඒ වසරේ තමයි දනුෂ්කොඩි නගරයට...

Read more
යක්‍ෂ ප්‍රේත බන්ධන ආශිර්වාද බලයෙන් සුව කරන ජයමාන්න පියතුමා  හාස්කම් පෙන්නපු කුඩාගම පල්ලිය

විවිධ කාලවකවානු අනුව ඇතැම් ස්ථාන, නගර, ගම්දනව් ප්‍රසිද්ධ වෙයි. කතාබහට ලක්වෙයි. එසේම එවන් ස්ථානයක් දැකබලා ගැනීමේ අදහසින් බොහෝමයක් පිරිස් එම ස්ථාන වෙත ගමන් කිරීමද සිදුවෙති. එවැනි ස්ථාන පිළිබඳව ඉතිහාසය පුරාම, විවිධ අත්දැකීම් ඇතත් ඒ අතර විශේෂිත වූ තැන් ඇත්තේ කිහිපයකි....

Read more
රජ්ජුරුවන්ට බලය ගන්න යාග හෝම කරපු විශ්ව ශක්තිය කෙලින්ම ලැබෙන අනුරාධපුරයේ රත්තරන් උයන

විශ්වය සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවන් ගැන සොයා බැලීමේදී මෙරට ඉතිහාසයේ ජීවත් වූ හෙළයන් සතු අසීමිත බලය පිළිබඳව ඇති මතවාද හා ජනප්‍රවාද අමතක කළ නොහැකිය. විවිධ යුගයන්ට සාපේක්‍ෂව ඉතා දීර්ඝ ඉතිහාසයකට මෙම කතාබහ පැතිර යන අතර, හෙළයේ විසූ විවිධ පාලකයන් සිය...

Read more
කොරෝනා වගේම භයානක ලාදුරු මට්ටු කරන රෝහල

මෙරට ඉතිහාසයේ ජනතාව පීඩාවට පත්කළ වසංගත රෝග ගැන බලද්දී ලාදුරු කියන්නේ වර්තමානයේ කොරෝනා වගේම භයානක රෝගයක්. එවකට ලාදුරු රෝගයෙන් බේරීම සඳහා ජනතාවට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවුණා. එනිසා ලාදුරු රෝගය මඩින්න රෝහල් තනන්නත් සිදුවුණා. එහෙම හදපු මඩකළපුව, මාන්තිව් දූපතේ ලාදුරු රෝහලට...

Read more
අපරාධ වැඩි කරල සුද්දා හොයපු සල්ලි

සුදු පාලකයා මෙරට බලය අත්පත් කරගෙන සිටියදී හිටි අඩියේ වගා පාඩු වීමෙන් වෙළෙඳාම අඩු වීමෙන් පාඩු විඳින්නට සිදුවූ අතර එම පාඩුව පියවා ගැනීම උදෙසා ඔවුන් සුදුසු උපක්‍රම සෙවීය. ඒ අනුව තීරණය වූයේ සුරාසැල් විවෘත කොට ආදායම වැඩිකර ගැනීමය. එම තීන්දුවට...

Read more
සුද්දා රෝහල් ගැන  අහලවත් නැති කාලෙ සේන රජ්ජුරුවො  මිහින්තලේ හදපු  සුපිරි රෝහල

වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේදී විවිධ රටවල්වල නාමයන් ඉදිරියෙන්ම කියැවුණද පුරාවිද්‍යාඥයින්ගේ මතයට අනුව ලෝකයේ පැරැණිම රෝහල හමුවන්නේ මිහින්තලයෙනි. ලංකාවේ ක්‍රි.පූ. යුගයේ සිට රෝහල් පැවති බවට ලිඛිත සාධක මහාවංශයෙන් හමු වුවද පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කළ හැකි මටටමේ රෝහලක් පිළිබඳ නටබුන් හමුවන්නේ මිහින්තලයෙනි. අනුරාධපුර...

Read more
ආශාවෙන් මැරිල ප්‍රේතයෙක් වුණොත් පිං දෙන්නෙ කොහොමද

ඉපදෙන කොට හැම කෙනෙක්ම අරගෙන එන දෙයක් තියෙනවා. ඒ තමයි මරණය. හැබැයි ඉපදිලා අවුරුදු පහළොවක්, විස්සක් ගතවෙද්දි ඕනෑම කෙනකුට මුලින්ම අමතක වෙන දෙයකුත් තියෙනවා. ඒත් මරණය, ඒ කියන්නේ ඉපදෙන ගොඩාක් අය කාලයක් යනතුරු විතරයි මැරෙනවා කියන එක මතක තියාගෙන ඉන්නේ....

Read more
ලංකාවට ණය නැති සුදු මහත්තුරු

අමතක නොකළයුතු මැනිං මෙරට විශේෂ සේවාවක් සිදුකළ විදෙස් ආණ්ඩුකාරවරුන් අතරේ මැනිංතුමාට හිමි වන්නේ ප්‍රධාන තැනකි. එතුමාගේ කාලය ගැන අවධානය යොමු කරද්දී මංමාවත් සහ දුම්රිය මාර්ග කිහිපයක් ගැනම සඳහන් කළ යුතු වන අතර, විශේෂිත කරුණු ලෙස කොළොන්නාවේ භූමිතෙල් ටැංකි පිහිටුවීමත්, කොළඹින්...

Read more
ලංකාව හොයාගත්තෙ රාවණද ටොලමිද

මහ මුහුදින් වට කෙරිච්ච අරුම පුදුම රටක් තියෙනවා. අඹ ගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා. ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් හැදිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි මහ මුහුදින් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩේ වෙච්ච ඒකට මරු නමක් තියෙනවා...

Read more
දේවානම්පියතිස්ස රජු හදපු තිසා වැව අලුත් කරපු ලොංඩන්

1882න් පසු කාලයේ මෙරට ජනයාගේ ජල ප්‍රශ්න විසඳීමට එවකට කටයුතු කළ ආණ්ඩුකාරවරු උනන්දු වූ අතර, මේ කාලයේ අනුරාධපුරය සහ ඒ අවට ජනතාවට වගාවට ජලය සහ පානීය ජලය පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වී තිබිණි. ඒ අනුව එවකට කටයුතු කළ අයගේ...

Read more
Page 32 of 69 1 31 32 33 69

‘පච මදිවට හොරු.. අනුර ෆේල්..!’ විපක්ෂනායක සජිත් සජබ ටීම් එකත් අරන් පන්නලට එයි! මාලිමාවට වම දකුණ මාරු වෙච්ච හැටි IMF එක උදාහරණෙට අරන් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන...

Read more