• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පච මදිවට හොරු.. අනුර ෆේල්..!’ විපක්ෂනායක සජිත් සජබ ටීම් එකත් අරන් පන්නලට එයි! මාලිමාවට වම දකුණ මාරු වෙච්ච හැටි IMF එක උදාහරණෙට අරන් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 14, 2026
in Exclusive
Reading Time: 19 mins read
A A
‘පච මදිවට හොරු.. අනුර ෆේල්..!’ විපක්ෂනායක සජිත් සජබ ටීම් එකත් අරන් පන්නලට එයි! මාලිමාවට වම දකුණ මාරු වෙච්ච හැටි IMF එක උදාහරණෙට අරන් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන බලවේගය සේම ජාතික ජන බලවේගය ද IMF ගිවිසුම වෙනස කරන බවට පැවසුවත් අද බලයේ සිටිය ජාතික ජන බලවේගය ඒ සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැඩපිළිවෙළක් කරා අනුර කුමාර දිසානායක මහතා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පන්නල තලම්මැහැර පතිරණ උත්සව ශාලාවේ දී පැවැති පච මදිවට හොරු අනුර ෆේල් මහජන කථිකාව හා එක්වෙමිනි.

IMF කියනවාටත් වඩා එහා ගොස් IMF කොන්දේසි ආදිය සංශෝධනය කර IMF ගිවිසුම කියනවාටත් වඩා බදු අය කරමින් ඇති බවත් IMF ගිවිසුමට අනුව ප්‍රාථමික ගිණුම 2.3ක් විය යුතු යැයි සඳහන් නමුත් වත්මන් රජය 5.4ක් කරා ගොස් ඇති බවත් රටේ ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා IMF එක ළගට ගොස් ඒ ඉලක්කයා අභිබවා ඇති බවට පවසන බවත් රජයට අවශ්‍ය වී ඇත්තේ IMF එකේ සුරතලා වී පීඩනයට ලක් කිරීම බවත් මොවුන්ට අවශ්‍ය IMF කප් එක ගැසීමට බවත් ප්‍රාථමික ශේෂය දැන් අතිරික්ත වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම IMF ඉලක්ක අනුව 13.9ක් වුවත් වත්මන් රජය එය 15.4ක් පවත්වා ගෙන යන බවත් මේ සියල්ල කරන්නේ බදු ගසා රාජ්‍ය ප්‍රාග්ධන වියදම් ආදිය කපා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව විපක්ෂයේ කටවහල් වහලා ස්වාධීන අපක්ෂපාතී අධිකරණයටත් අයුතු බලපෑම් සිදු කරනවා

එසේම අද බොරුවෙන් වංචාවෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව ඇන්දවූ රජය එක පැත්තකින් ටොම් පච කීමත් තවත් පැත්තකින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය විනාශ කරමින් ගරු අධිකරණයට බලපෑම් කරන්න උත්සාහ කරන බවත් මේ රජය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණක් වන අධිකරණය රජයේ අතකොලුවක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවත් උපරිමාධිකරණවල ගරු විනිසුරුවරුන්ගේ තනතුරු පුරප්පාඩු පවා තිබියදී ඒවා සම්පූර්ණ නොකිරීමටත් ගර විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමටත් රජය උත්සාහ කරන බවත් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියා බලයට පැමිණි මේ රජය දැන් අධිකරණයට බලපෑම් කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රජය හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුමටත් එහා ගිය ක්‍රමවේදයක් අනුගමනය කරනවා

රටට පීඩනයක් ඇති කරන IMF ගිවිසුම සංශෝධනය කරන බවට පසුගිය මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මේ ගැටලුවේ දී සමගි ජන බලවේගය සේම ජාතික ජන බලවේගය ද IMF ගිවිසුම වෙනස කරන බවට පැවසුවත් අද බලයේ සිටිය ජාතික ජන බලවේගය ඒ සියල්ල අමතක කර රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිවිසුමටත් එහා ගොස් අන්ත දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැඩපිළිවෙළක් කරා අනුර කුමාර දිසානායක මහතා ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

⁣මාලිමා රජය IMF එකේ සුරතලා වෙලා

IMF කියනවාටත් වඩා එහා ගොස් IMF කොන්දේසි ආදිය සංශෝධනය කර IMF ගිවිසුම කියනවාටත් වඩා බදු අය කරමින් ඇති බවත් IMF ගිවිසුමට අනුව ප්‍රාථමික ගිණුම 2.3ක් විය යුතු යැයි සඳහන් නමුත් වත්මන් රජය 5.4ක් කරා ගොස් ඇති බවත් රටේ ජනතාවගේ කරපිට බදු පිට බදු පනවා IMF එක ළගට ගොස් ඒ ඉලක්කයා අභිබවා ඇති බවට පවසන බවත් රජයට අවශ්‍ය වී ඇත්තේ IMF එකේ සුරතලා වී පීඩනයට ලක් කිරීම බවත් මොවුන්ට අවශ්‍ය IMF කප් එක ගැසීමට බවත් ප්‍රාථමික ශේෂය දැන් අතිරික්ත වී ඇති බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම IMF ඉලක්ක අනුව 13.9ක් වුවත් වත්මන් රජය එය 15.4ක් පවත්වා ගෙන යන බවත් මේ සියල්ල කරන්නේ බදු ගසා රාජ්‍ය ප්‍රාග්ධන වියදම් ආදිය කපා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අදටත් වී ගොවියාට රු. 17ක් පාඩුයි

බංකොලොත් වූ අප රටේ තවමත් ආදායම් වියදම් සමීක්ෂණයක් කර දරිද්‍රතා රේඛාව හඳුනා ගන්න තවමත් කටයුතු කර නොමැති බවත් මේ රජයට සෑම දෙයක්ම පටලවා ගත් L board ආණ්ඩුවක් බවත් කිසිදු දෙයක් ගැන අවබෝධයක් මේ රජයට නොමැති බවත් අද ගොවියා මහපාරට බැස වී සඳහා ස්ථාවර මිලක් ඉල්ලා සිටින බවත් වත්මන් රජය මැතිවරණ සමයේ රු. 150ක සහතික මිල දෙනවා කිව්වත් අද දෙන්නේ රු. 120ක් බවත් ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රු. 137ක් වැය වන බවට කෘෂිකර්ම ඇමතිවරයා පවසන බවත් මේ රජය ගොවියාට රු. 17ක් පාඩු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය

අධ්‍යාපනය වෙනස් කරනවා කිව්වට ඒකවත් හරියට කර ගන්න බැහැ

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා කියා ඉතිහාස විෂය හර විෂයක් ලෙස පවත්වාගෙන යාම පවා ප්‍රතික්ෂේප කර ඇති බවත් 41 ලක්ෂයක් නිදහස් අධ්‍යාපනයේ දූදරුවන්ට ඉතිහාසය හර විෂයක් විය යුතු වුවත් රජය එය නැති කර ඇති බවත් තොරතුරු තාක්ෂණය හා පරිගණ විද්‍යාව පවා ආරම්භ වන්නේ 6-13 සිංහල භාෂාවෙන් බවත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති පවා රජය අමතක කර ඇති බවත් දැන්වත් මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටේ හරිහමන් ආයෝජනයක්වත් සිදු වෙන්නේ නැ

එදා ඇගලුම් කම්හල් ආරම්භ කරන විට ඒවා විවේචනය කර ගිණිබත් කරන්න පවා කටයුතු කළ අය සිටි බවත් දැන් රටේ ඇති කම්හල් පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

තත්ත්වය භයානකයි! ඩෙංගු මරණ 48යි! රෝගීන් 70000ට ළංවෙයි! I Sri Lanka Latest News

Next Post

තාත්තව ඇතුළට අරන් සති 2ක් ගියේ නෑ! ඔස්මන්ගේ පුතාත් උසාවි එයි! මාව අත්අඩංගුවට ගන්න එපා! I Sri Lanka Latest News

MORE NEWS

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!
Exclusive

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Exclusive

බදුල්ල මහනගර සභාවේ මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

ගම්පහ ඔස්මන් අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

තාත්තව ඇතුළට අරන් සති 2ක් ගියේ නෑ! ඔස්මන්ගේ පුතාත් උසාවි එයි! මාව අත්අඩංගුවට ගන්න එපා! I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

තත්ත්වය භයානකයි! ඩෙංගු මරණ 48යි! රෝගීන් 70000ට ළංවෙයි! I Sri Lanka Latest News

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News
Exclusive

දිට්වා ඇවිත් මාස 9ක් ගිහිනුත් කිසිම සහනයක් නැති රාජාංගණේ මිනිස්සු! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!
Exclusive

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

මෙරටට පැමිණෙන සංචාරකයින් රට තුළ වියදම් කරන ඩොලර් ප්‍රමාණය 2030 වසර වනවිට සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවා ගැනීමට සැලසුම් සකස්...

Read more
නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News

බදුල්ල මහනගර සභාවේ මාලිමා මන්ත්‍රී ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

ගම්පහ ඔස්මන් අල්ලයි! I Sri Lanka Latest News

තාත්තව ඇතුළට අරන් සති 2ක් ගියේ නෑ! ඔස්මන්ගේ පුතාත් උසාවි එයි! මාව අත්අඩංගුවට ගන්න එපා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුර ෆේල්..!’ විපක්ෂනායක සජිත් සජබ ටීම් එකත් අරන් පන්නලට එයි! මාලිමාවට වම දකුණ මාරු වෙච්ච හැටි IMF එක උදාහරණෙට අරන් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුර ෆේල්..!’ විපක්ෂනායක සජිත් සජබ ටීම් එකත් අරන් පන්නලට එයි! මාලිමාවට වම දකුණ මාරු වෙච්ච හැටි IMF එක උදාහරණෙට අරන් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.