Tuesday, July 14, 2026
 

Mahawanshaya

සුද්දා ප්ලාස්ටර් ගහල වහපු හෙළ වෙදකම

ජීවිතයේ ලැබිය හැකි එකම සැපත නිරෝගීකම බව රහසක් නොවේ. එනම් හොඳ සෞබ්‍ය සම්පන්න ලෙසින් ජීවත් වීමයි. රටක සමාජයක ජීවත්වීමේදී එම රටේ සමාජයේ දියුණුවට පුද්ගලයාගේ නිරෝගීකමද බලපායි. එදා මිනිසුන් අවුරුදු සිය ගණනින් ජීවත් වුවද අද මිනිසුන්ට එය සිහිනයකි. ඊට හේතුව අද...

Read more
තාමත් හෙළි නොවූ රෙනෝක් දූපතේ අබිරහස

අපි නොදන්න අපට නොඇසුණු කොයිතරම් අදහාගත නොහැකි සිදුවීම් අද්භූත දේ ඇත්ද? ඉතින් මේ කියන්නට යන්නේ එවැනි සිද්ධියක් ගැන. අතීතයේ සිට අතුරුදන් වීම් පිළිබඳ බොහෝ තොරතුරු අපි අහලා තියෙනවා. එහෙත් ජනපදයක සියලු වැසියන් එකවර අතුරුදන් වීම් ගැන ඔබ අහලා නැතුව ඇති....

Read more
එකට හිටපු සිංහලයා තුනට කඩපු හැටි

වැඩවසම් ක්‍රමය මෙරට තිබූ කාලයේ ජනයා කුළ ගෝත්‍ර වශයෙන් බෙදී, වෙන්වී සිටියහ. එහෙත් වැවිලි කර්මාන්තය දියුණු වීමත් සමඟ මෙම තත්ත්වයට තවත් කොටසක් එක් වන්නට පටන් ගත්තේය. ඊට ප්‍රධාන හේතුව වූයේ වැවිලි කර්මාන්තයත්, සමඟින් වෙළෙඳාම දියුණු වූයෙන් රටේ ආර්ථික තත්ත්වය දියුණු...

Read more
කෝපි වැටෙද්දි මතුවෙච්ච සිංකෝනා

1869දී පමණ කෝපිවලට ‘හිමිලිය’ නම් කොළ රෝගයක් හටගෙන සීග්‍රයෙන් පැතිරී යෑම හේතුවෙන් අවුරුදු කිහිපයකදී කෝපි වගාව සීග්‍ර ලෙස පහත වැටුණේය. එයින් ආනයනය විශාල වශයෙන් පාඩු වූයෙන් කෝපි වගා කළ වගාකරුවෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්වූහ. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය වගාකරුවෝ 1700න්...

Read more
සිංහලයන්ට පත්තර පුරුදු කළ ලංකාලෝකය

මෙරටට සිංහල පුවත්පතක් අවශ්‍ය බව මුල්ම වරට හඳුනාගැනුණේ 1862දීය. ඒ සර් චාල්ස් මැකංකි නම් ආණ්ඩුකාරවරයාගේ පාලන කාලයේදීය. ඒ අනුව ගාල්ලේදී ලංකාවේ මුල්ම සිංහල පුවත්පත ආරම්භ කෙරුණේ ඒ ‘ලංකාලෝකය’ නමැති පුවත්පතයි. එදා ලංකාලෝකයෙන් මෙරට සිංහල පුවත්පතක අඩුව පිරිමැසුණේය. එහෙත් වැඩි කලක්...

Read more
තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ දේහය නොදිරා තිබීමේ  රහස

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ එහෙමත් නැත්නම් ෂඩ්භාෂා පරමේෂ්වර රාහුල හාමුදුරුවෝ කිව්වාම දෙස් විදෙස් බොහෝදෙනෙක් දන්න නමක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ තමයි උන්වහන්සේ අපවත් වූ පසුවත් දේහයේ කොණ්ඩය, රැවුල සහ නියපොතු වැවීමත් සිරුර නොදිරා තිබීමත් කියන කාරණා මේ සියල්ල සමඟ සම්බන්ධ වුණු...

Read more
කුකුළාපොළ කිරිඅම්මා කුවේණිද

බොහෝමයක් බෞද්ධ නිවෙස්වල පත්තිනි මෑණියන් උදෙසා බාරහාර වීමෙන් පසු එම බාරහාර නිදහස් කරනුයේ කිරි අම්මාවරුන්ට දානයක් දීමෙන් අනතුරුවය. මෙය විවිධ ප්‍රදේශ අනුව වෙනස් ආකාරයන්ට ඉෂ්ට සිද්ධ කළද එකම අරමුණ වන්නේ පත්තිනි මෑණියන් උදෙසා සිය පූජාවන් පිරිනැමීමය. කිරි අම්මාවරුන්ගේ පූජාවේදී පත්තිනි...

Read more
මෙදා ජනප්‍රිය ක්‍රීඩා එදා ඉපදුණු හැටි

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියලා අපි කියවන ඔබෙන් ඇහුවොත් ගොඩාක් අය කියයි ක්‍රිකට් කියලා. තවත් අය කියයි පාපන්දු නැත්නම් රග්බි හරි ටෙනිස් හරි කියලා. ඉතින් ඔබ කියපු ඔක්කෝම ක්‍රීඩා ඇත්තටම ජනප්‍රියයි. ඒත් හුඟාක් අය දන්නේ නෑ ඔබ ජනප්‍රියයි කියපු ඒ...

Read more
මිනිසුන්ට එලොව පොල් පෙන්වන පොල්

පොල් ගස තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ශාකයකි. ‘කොකොස් නුසිෆෙරා’ (Cocos Nucifera) යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පොල් ‘ඇරේසියේ’ (Areceae) කුලයට අයත් වෙයි. ඒක බීජ ශාකයක් වන පොල් මිශ්‍ර වගාවක් ලෙසත් සෙවණ ශාකයක් ලෙසත් කෘෂි වගාවේදී යොදා ගනී. ඊට අමතරව...

Read more
ගිරිශිඛර අතරින් දේවානම්පියතිස්ස යුගයට

විහාරාරාම කොතරම් තිබුණද ඒවට යනෙන විට එම විහාරාරාම ඉදිකළ රජ සමයේ තිබූ පාරිසරික තත්ත්වයන් එකල තිබුණා යැයි සිතිය හැකි සිසිලසක් අදද දැනෙන්නේ එහෙමත් තැනකදීය. එහෙයින් එවැනි රාජකීය මතකයන් සිහියට නංවන විහාරාරාමයක් වේ නම් එය මනසට ගෙනදෙන සැනසීම, සුවය අතිමහත්ය. ඉතින්...

Read more
Page 33 of 69 1 32 33 34 69

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

අද සමූපාකාර දිනය වන බැවින් වී මිල ගැන කතා නොකර ඉමු යැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

Read more