දිගු කාලයක් මුළුල්ලේ යටත්විජිතයක් ලෙසින් පීඩිතව හෙම්බත්ව සිය අනන්‍යතා යටපත් කරගනිමින් දිවි ගෙවූ මෙරට වැසියන්ට නිදහසේ තමන්ගේ රටේ තමන්ට අවැසි ලෙස යළිත් ජීවත් වීමට හැකියාව ලැබෙන බවට සනාථ කරමින් නීත්‍යානුකූල ලිඛිත ලියවිල්ලට VI වන ජෝර්ජ් මහරජතුමා සිය නිල මුද්‍රාව තබා...
Read moreනිදහස් ලංකාවේ පළමුවැනි පාර්ලිමේන්තුව 1948 පෙබරවාරි මස 10 වැනි දින අතිශය උත්කර්ෂවත් ලීලාවෙන් සිදුකරන ලද අතර එම උත්සවයට ඪෂ ජෝර්ජ් මහ රජු වෙනුවෙන් එතුමාගේ සොහොයුරු ග්ලෝස්ටර්හි ඈපාණෝද දේවියද සහභාගි වූහ. කොළඹ ටොරින්ටන් චතුරස්‍රයේ ඉදිකරන ලද විසිතුරු මන්දිරයෙහි අතිවිශාල ජනකායක් ඉදිරිපිටදී...
Read moreමෙරට පැවැති යටත්විජිතවාදී පාලනයේ අඳුරු යුගය අවසන් වීමේ සුබ පෙරනිමිති පහළ වීමේ මාසය ලෙස 1947 පෙබරවාරි මාසය හඳුන්වාදිය හැක. එම මාසයේදී සේනානායක මහතා එංගලන්තයේ යටත්විජිත භාර මහලේකම්තුමාට පෞද්ගලික සංදේශයක් යැවීය. ඒ සමඟම එංගලන්තයට ගිය සර් ඔලිවර් ගුණතිලක මහතාට සේනානායක මහතා...
Read moreඅපේ රටේ දවසින් දවස එක එක කතා උඩට එනවා.ඒ උඩට එන සමහර කතා සතියෙන් දෙකෙන් යට ගියත් සමහර කතා දිගින් දිගටම රට ගිනි තියනවා. මේ වෙනකොට අන්න එහෙම අපේ රටේ මතුවෙමින් තිබෙන අලුත්ම කතාව තමයි හැමෝම කතාවෙන ගම්පහ ගහ. අපි...
Read moreරම්‍ය, සුරම්‍ය, සුබ මේ නම් තුන බෞද්ධයන්ගේ වගේම බුද්ධ චරිතය ගැන දන්න කියන සොයන බලන හැම කෙනකුගේම පුංචි අවධියේ සිටම මතකයේ රුඳුණු නම් තුනක්. සිදුහත් කුමාරයා ගිහිගෙය අතහැරලා යයි කියලා ඔහුට සුවසේ වාසය කරන්න තමයි රජතුමා මේ සැප පහසු සුපිරි...
Read moreමෙරට 1832ට පෙර තිබුණේ තරමක් පීඩාකාරී රාජකාරි සහ රැකියා වටපිටාවකි. ඒ වැඩවසම් ක්‍රමය හේතුවෙනි. ඒ ඒ කුලවලට බෙදූ ජනයාට පැවරුණු රාජකාරියක් රැකියාවක් එවකට පැවැති අතර මේ ක්‍රමයද තදින්ම විවේචනයට ලක්වූවක් වූයෙන් කෝල්බෲක් වාර්තාවට අනුව මෙම ක්‍රමය වෙනස් කළ යුතු බවට...
Read moreමේ වෙනවිටත් ‘කොඩිව්-19‘ හෙවත් ‘කොරෝනා’ වෛරසය යනු ලෝකයම වෙළාගෙන ඇති දරුණුතම වූ වෛරසයකි. කොරෝනා ඇරඹුණු චීනයේ සිට සමස්ත ලෝකයම දැන් ප්‍රතිශක්තිකරණ එන්නත් පසුපස දිවයමින් සිටියි. එම නිසාම අපේ අද කතාවද මේ මොහොතේ ලෝකයම කතාකරන ප්‍රතිශක්තිකරණ එන්නතේ උත්පත්තිය ගැනය. එන්නතක් යනු...
Read moreමෙරට ලන්දේසි පාලන යුගය වූ කලී තරමක් අමුතු නීති පනවා තිබූ කාලවකවානුවක් සේ හඳුන්වාදිය හැකිය. එහෙයින් ලන්දේසීන් විසින් පැනවූ එවැනි නීති අතර කුරුඳු වගාව තම බලතල යටතේම තබා ගැනීමට පැනවූ නීතිද රාශියක් වෙති. ඒ අතරින් කුරුඳු වගාව කාගේ ඉඩමක තිබුණද...
Read moreඉංග්‍රීසි පාලන සමයේ මෙරට පේරාදෙණිය, ගම්පළ යන නගර සමීපයෙහි මහා පරිමාණ කෝපි වතු ඇතිවන්නට පටන් ගත්තේය. බාන්ස් විසින් කෝපි වැවීම පිණිස වැවිලිකරුවන්ට නොමිලේම කැලෑ ඉඩම් දුන්නේය. උඩරට ප්‍රදේශයේ කෝපි වැවීම ශීඝ්‍රයෙන් දියුණු වූ හෙයින් 1827 දී කෝපි ටොන් 800ක් පිටරටටද...
Read moreලෝකයේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය ස්ථාන තිබෙනවා. ඒ හැම තැනක්ම ඒ ඒ තැනට අදාළව යම් කාරණාවක් සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. උදාහරණය ලෙස ගත්තොත් පින්නවල අලි, පේරාදෙණියේ මල්, මහනුවර දළදා මාලිගිය ඔහොම හැම තැනටම ජනප්‍රියත්වයක් ගෙනදුන් විශේෂිත හේතුවකුත් නිතැතින්ම කියැවෙනවා. එහෙම බලද්දි...
Read moreවසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.Sri Lanka Latest...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.