‘දක්‍ෂිණ භාරතයේ විසූ ඍෂිවරුන්ට යක්‍ෂ හෙවත් අසුරයන්ගෙන් මහත් හිරිහැර පැමිණෙන්නට පටන් ගත්තේය. එම තාඩන පීඩන උග්‍රවූ කල ඉන් ගැලවීම සඳහා ඔවුහු මහා විෂ්ණුගෙන් පිළිසරණ පැතූහ. ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ මහා විෂ්ණු එතැන් සිට අසුර ඝාතනය ආරම්භ කෙළේය. හමුවන හමුවන අසුරයන්...
Read moreහාත්පස ඇත්තේ නිල්ල පිරුණු ගහකොළය. සීරුවට හමාගෙන යන මඳ සුළඟට මුසුව ඒ ගහකොළ තාලයකට මෙන් චලනය වෙයි. විටෙක අමුතු ගුප්ත බවකුත් තවත් විටෙක සිසිල් සුවදායී බවකුත් පරිසරයට මුසුකරන මේ ස්වභාවික සිද්ධි මාලාවන් අතරින් නිහඬව නිසලව ගලාබසින සන්දරවල ඇළ කිසිවකුට නොකී...
Read moreඉතිහාසය යනු එය මෙසේ සිදුවීය යන්නය. ඉතිහාසය හැදෑරීමේ දී මූලිකව ඉවහල් වන්නේ මූලාශ්‍රය. මූලාශ්‍ර දෙවර්ගයකි. ඒවා ලිඛිත සහ අලිඛිත වේ. ලිඛිත වශයෙන් සෙල්ලිපි වැනි ලිඛිත සාධක ගණන් ගැනේ. අලිඛිත යනු කටවහරය. ඒවා මානව වර්ගයා ආරම්භයේ සිට (ලියන්නට අක්‍ෂර මාලාවක් නොවූ...
Read moreමාලා බන්ධන යන්ත්‍රය බෞද්ධ කලා නිර්මාණ අතර විශේෂ නිර්මාණයක් ලෙස සැලකිය හැකි රත්නමාලි යන්ත්‍ර රාජයා පාලි භාෂාව ගැන ඉහළ දැනුමකින් යුත් බුද්ධිමත් ශාස්ත්‍රඥයකු විසින් නෙළුම් මලක හැඩයට සුබ ප්‍රමාණයන්ගෙන් ගණනය කර, අක්ෂර ප්‍රස්ථාර කොට ඉතා බලගතු අයුරින් සකසා ඇති අතර...
Read moreබෞද්ධ ධර්ම චක්‍රය සංකේතය විධිමත් හා අර්ථාන්විත වීම කාලීන අවශ්‍යතාවකි. “ධර්ම චක්‍රය” යන වචනය ඇසෙත්ම බෞද්ධ හදවත් තුළ ඇති වන්නේ ශ්‍රද්ධා භක්තියකි. ගෞරවයකි. දාර්ශනික චිත්ත රූපයකි. එසේ වන්නේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මය පමණක් නොව, විශ්ව සාධාරණ ධර්මතා දර්ශනයම ඉන් මූර්තිමත්...
Read moreකඩවර රකින කලා වැව අපි අපේ කතාව දන්න කියන මේ කලා වැවෙන්ම පටන් ගන්න හිතුවා. ඇත්තටම අනුරාධපුරයේ තිබෙන කලා වැව හදන්නේ ධාතුසේන රජතුමා. රජතුමා කලා වැව හදන්නේ කඩවර නම් පුද්ගලයෙක් එතුමන්ට දීපු තොරතුරක් අනුව. කඩවර කියන පුද්ගලයා දවසක් රජතුමාට ඇවිත්...
Read moreනාඩි වාක්‍ය බැලීමට පනස් ගණන්වලදී ඉන්දියාවට ගිය විද්වතුන් ගැන එවකට බුද්ධගයාවේ විහාරාධිපති වශයෙන් වැඩවිසූ පූජ්‍ය නිල්වක්කේ සෝමානන්ද හිමියන්ගෙන් ලබාගත් තොරතුරු ඇසුරින් පුවත්පත් ලිපි ගණනාවක්ම සම්පාදනය කිරීමට හැකිවූ බව මාගේ මතකයේ ඇත. ඒ අනුව එවකට උන්වහන්සේගේ අනුදැනුම මත මා වජිරාරාමවාසීව වැඩවිසූ...
Read moreරාත්‍රිය උදාවෙමින් තිබුණේ වෙනදාට වඩා සීතල අඳුරු පරිසරයක් මවාපාමිනි. ඈතින් ඈතට පෙනෙන මංමාවත්වල විදුලි පහන් කණු විදුලි බුබුළු පිළිවෙළකට රටාවකට දැල්වෙන අයුරු ඉහළ මහලේ සඳලුතලයට වී ඈත බලාගෙන සිටි සඳුනිකාට පෙනුණේ තරමක් අමුතු සුන්දරත්වයකිනි. වසර හයක් විදෙස්ගතව සිට ලංකාවට පැමිණ...
Read moreමෙරට ඉතිහාසයේ විවිධ යුගයන්හි ඉදිකෙරුණු සුවිශේෂ ඉදිකිරීම් අද වන විට ඒ ඒ යුගයන්හි අභිමානය කියාපාන සාධකයන් බවට පත්ව පවතින්නේය.එවැනි ඉදිකිරීම් තුළින් හෙළයන්ගේ නිර්මාණාත්මක හැකියාවන් මෙන්ම සූක්ෂ්ම දක්ෂතාවයනුත් මනාව හඳුනාගන්නට හැකියාව ලැබෙන අතර ශ්‍රී ලාංකේය නාමය ලෝකය පුරා ප්‍රචලිත කරන්නටද එකී...
Read moreහදිසි ලෙඩකු බලන්නට යෑමට සිදුවූ බැවින් දිනක් උදෑසනින්ම සිය පන්සලෙන් පිටත් වූ කොණ්ඩදෙණිය හිමියන් ගුරුපාර දිගේ නොයා ඉක්මනින් දුම්රිය ස්ථානයට යෑමේ අදහසින් ගම්මැද්දේ වැව් කණ්ඩිය දිගේ වැඩම කළේ කාලය ඉතිරිකර ගන්නා අදහසිනි. කොහොමත් ඉතා කලබල ගමනක් තිබූ උන්වහන්සේ එදා පා...
Read moreරටින් පළාගොස් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඩුබායි වරුණ මත්කුඩු සැඟවීමට යොදාගත් දොම්පේ පිහිටි ආරක්ෂක නිවස්නයක් අද වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.