Monday, July 13, 2026
 

Mahawanshaya

ඕලන්දකාරයා හම්බන්තොට හදපු අමුතු තාලෙ කාලතුවක්කු අංගණය

සුද්දා අපිට කරපු විනාශය කියලා නිතර නිතර සුද්දටම දොස් කිව්වත් ඇතැම් දේවල් ගැන සුද්දට හොඳ කියන්නත් අපිට සිද්ධ වෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ ඔවුන්ගේ ඉදිකිරීම්. ඇත්තම කිව්වොත් සුද්දා හදලා ගිය දේවල් තමයි දැනට වසර ගණනාවක් පුරා අපි භාවිත කරන්නෙත්....

Read more
ලංකාවේ අනාගතය වෙනස් කළ ඉතිහාසගත අවුරුද්ද 1831

ආසියාවේ ප්‍රථම තැපැල් රථය කොළඹ සිට නුවරට ආසියානු ඉතිහාසයේ ස්වර්ණමය සටහනක් තබමින් පණිවුඩ හුවමාරුව ඇතුළු තවත් විශේෂ කරුණු කාරණා රැසකට ප්‍රයෝජනවත් දායකත්වයක් සපයමින් ආසියානු කලාපයේ ප්‍රථම තැපැල් රථ ධාවනය 1831 දී මෙරටදී ආරම්භ කෙරුණු අතර එය කොළඹ සිට මහනුවර දක්වා...

Read more
තට්ටු පහක් පොළොව යටින් මතුවුණු ලෝකයම  සසල කළ  ආදර  සිහිවටනය

ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර කාලය තුළ මතකයන් ඉතිරි කළ ලෝකවාසී ජනතාව තුළ නොමැකෙන මතකයන් බවට පත්වූ ආදර කතා පුවත් ගණනාවක් තිබේ. එවැනි ලෝක ප්‍රකට ආදර කතා අතර නිතැතින්ම මතකයට නැඟෙන සුවිශේෂී කතා පුවත්ද කිහිපයකි. සාජහන් - මුන්ටාස්, රාම - සීතා,...

Read more
බෞද්ධයන්ට මිණිපහනක් වූ ලක්මිණි පහන

විවිධ උපක්‍රම සහ ප්‍රචාරක ක්‍රම උපයෝගී කරගනිමින් ක්‍රිස්තියානි මතවාද බෞද්ධයන් අතර ප්‍රචාරයට එරෙහිව කටයුතු කිරීමට ප්‍රබල මාධ්‍යයක් නොමැති වීමේ අඩුව පුරවාලමින් 1862දී ‘ලක්මිණි පහන’ පුවත්පත ආරම්භ කෙරිණි. ඒ අනුව විවිධ බෞද්ධ ලිපි පණිවුඩ මෙන්ම බුදු දහමේ වැදගත් දේ ජනතාව අතරට...

Read more
මියගිය රජරට තරුණයාගේ භූත ආත්මය  ටෙලි නිලිය සොයා  කොළඹ දෙවනත් කරයි

නිතර නිතර රූපවාහිනි චැනල්වලින් පෙන්වන ටෙලිනාට්‍ය බහුතරයක සමන්තිගෙ රුව පෙනෙන්නට, දකින්නට පටන්ගත්තේ මෑතකදි වුවද ඇය ඉතා කෙටි කාලයක් තුළ රටේ ප්‍රසිද්ධම නිළියක බවට පත්වූවාය. ඇතැම් දිනවලදී චැනල් තුනහතරකම ඇය පෙනී සිටි ටෙලිනාට්‍ය එකම වෙලාවක පෙන්වන්නට තරම් ඇයව නැතිවම බැරි නිළියක...

Read more
පානදුරේ වාදය සහ සරසවි සඳරැස

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් 1873දී ආරම්භ කෙරුණු පානදුරේ වාදයේ ප්‍රතිඵලයක් වශයනේ දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාවක් නව ප්‍රබෝධයකට පත්වීම හේතු කොට ගෙන විශාල වශයෙන් ජනතාව බෞද්ධ පුනරුදයට සහාය දීමට ඉදිරිපත් වූහ. ඒ අනුව ඊටම සහාය දෙමින් ‘සරසවි සඳරැස්’ නමින් පුවත්පතක්ද ආරම්භ...

Read more
බෞද්ධයන්ට  ශක්තියක් වූ වාද සතර

සම්පූර්ණ සහාය ඇතිව ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය රජයේ පාසල් මගින්ද රජයේ නිලධාරීන් විසින්ද ගෙන යන අවස්ථාවක ඊට විරුද්ධව කරුණු කියා පා ඔවුන්ගේ තර්ක බිඳදමා බුදුදහම රැකීමට භික්‍ෂූහු ඉදිරිපත් වූහ. 1865 බද්දේගම 1865 වරකාගොඩ 1866 උදන්විට, 1871 උදන්විට යන වාද ඇති වීමෙන්...

Read more
ලෝකයම මවිත කරන්න ඉන්කාවරුන්ට තිබුණු රහස් බලය මොකක්ද?

ලෝකයේ පැරැණිම ශිෂ්ටාචාර ගැන කතා කරද්දී ඉත්තා යන නාමය මුලින්ම කියැවෙන වචනයක් බවට පත්ව තිබේ. පුරාවිiාඥයන්ගේ මතයට අනුව ඉන්කා ශිෂ්ටාචාරය ලෝකයේ පැවැති ප්‍රබල සහ බලසම්පන්න ශිෂ්ටාචාරයකි. ඇමෙරිකාවේ අන්දීස් කඳු පන්ති ආශ්‍රිතව බලවත් අධිරාජ්‍යයක් ගොඩනඟාගෙන සිටි ඉන්කාවරුන්ට එවකට ඉතාමත් ප්‍රබල තත්ත්වයක...

Read more
බෞද්ධ පුනරුදයට පරම ධම්මචේතිය පිරිවෙන

18 වැනි සියවස අග භාගයේ කිතු දහම ප්‍රචාරය උදෙසා විවිධ පොත්පත්, සඟරා ආදිය මුද්‍රණය වුවද බෞද්ධ ආගමේ ප්‍රචාරයට සහ එහි පුනරුදය උදෙසා එවැනි පහසුකමක් නොතිබිණි. මේ තත්ත්වය මනාව තේරුම්ගත් භික්‍ෂුන් වහනසේලා පන්සල්වල තමන්ට හැකි අයුරින් බෞද්ධ ආගම ප්‍රචාරයට සහ බුදුදහමේ...

Read more
වෙසක් පෝයට නිවාඩු ලැබුණු බෞද්ධ අයිතිය රැකීමට හේතුවුණු එංගලන්ත මහ රැජිනත් තිගැස්සූ කොටහේන කැරැල්ල

දිනය 1883 මාර්තු මස 25 වැනිදාය. උදෑසනින්ම අහසට නැඟි හිරු දිනයේ කටයුතු නිම කළේ සුපුරුදු රටාවට වුවද කොලොම්තොට තරමක අමුත්තක් පැතිර යමින් තිබුණා විය යුතුය. බොරැල්ල ප්‍රදේශයේ වෙනදා නැති කලබල ස්වභාවයක්ද පෙනෙන්නට තිබුණේය. ඒ අවට වෙහෙර විහාරස්ථාන තුළත් බෞද්ධ ජනතාවත්...

Read more
Page 25 of 69 1 24 25 26 69

කුඩු පාතාලයන්ගේ අතට පීඩන බෝම්බ ඇවිත්! අයිස් කිලෝ අටහමාරක් එක්ක පීඩන බෝම්බ 4ක් පළමු වරට හොයාගනී! I Sri Lanka Latest News

රටින් පළාගොස් මත්කුඩු ජාවාරම මෙහෙයවන ඩුබායි වරුණ මත්කුඩු සැඟවීමට යොදාගත් දොම්පේ පිහිටි ආරක්ෂක නිවස්නයක් අද වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකාය...

Read more