Monday, July 13, 2026
 

Mahawanshaya

දිව්‍ය ලෝක හයක පාලන බලතල හිමිවන සක්දෙවි තනතුරට සුදුසුකම්…

නියමිත කාලයෙන් පසු තනතුර වෙනස් වෙයි…දෙවියන් මෙන්ම බ්‍රහ්මයන්ද යටත් විය යුතුමය… චාතුර්මහාරාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත වසවර්තිය යන දිව්‍ය ලෝක හයට සක්දෙවිඳු අධිපතිත්වය දැරුවද, ශක්‍ර දේවේන්ද්‍රයන් වැඩවාසය කරන්නේ චාතුර්මහාරාජිකය හා තාවතිංසය යන දිව්‍ය ලෝක දෙක තුළ පමණි. දෙවිවරු ඕපපාතිකව...

Read more
රාස්සගලේ තැනූ විශ්මිත නිර්මාණ…

කිසිදා නොසිඳෙන ගල් පාත්‍රා…රජවරු රැසකගේ ඉදිකිරීම්… රාක්ෂයන්ට වැඳුම් පිදුම් කළ රාක්ෂ ග්‍රෝත්‍රිකයන් වසන්නාවූ රාස්සගල මහවනයට ක්‍රිස්තුපූර්ව 01 වැනි සියවසේදී මිහිඳු මහ රහතන්වහන්සේ ඇතුළු සංඝයාවහන්සේලා වැඩම කර ඇත. දුටුගැමුණු රජුගේ පුත් ලජ්ජිතිස්ස රජතුමා මිහිඳු මහ රහතන්වහන්සේගේ හා ඉට්ටිය තෙරුන්ගේ ධාතු නිදන්...

Read more
කෙම්මුර දවසට කැලණි පන්සලේ සැරිසරන අමුත්තෝ…

විටින් විට පෙනුම වෙනස් කරයි…හිටිහැටියේ පෙනී නොපෙනී යයි… “උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ…” මේ ප්‍රකාශය නොදන්නා කෙනකු නැති තරම්ය. මෙහිදී වරක් යන්න එක්වරක් නොව වසරක් යන්න අදහස් කෙරෙන බවත් විවිධ මත දරන්නන් අතර ප්‍රචලිත අදහසකි. එහෙත්...

Read more
මෙතෙක් හෙළිනොවූ අපායේ නීති පොත…

හැම නීතියක්ම අකුරටම ක්‍රියාත්මකයි…රජුගේ හිතුමතේට දඬුවම් දීම් නැත… යම රජු පොළොවෙන් යට පාතාල ලෝකයේ අධිපති රජුය. මොහු මරණයට අධිපති මාරයා ලෙසද හඳුන්වයි. පරලොවට හෙවත් සතර අපායටම අධිපතිද වේ. බලය, ශක්තිය අතින් සෑම දෙනාටම වඩා ඉදිරියෙන් සිටින යම රජු අපාය, නරකාදිය...

Read more
කාන්තාවන් අඩනිරුවතින් නැටවූ සබරගමු නින්දගම්

‘නින්දගමක්’ යනු මෙරට ජීවත් වූ රදළ පෙළපතට රජුගෙන් තෑගි වශයෙන් ලැබුණු ඉඩකඩම් හැඳින්වෙන කෙටි නාමයක් ලෙස සැලකිය හැකි අතර, මෙරට වැඩිම නින්දගම් ප්‍රමාණයක් වෙන්කර දී තිබුණු පළාත ලෙස ‘සබරගමුව’ ඉතිහාසයට එක්ව තිබීමද විශේෂ කාරණාවකි. රජුගෙන් නින්දගමක් ලබාගැනීම යනු සරල පහසු...

Read more
1965 කෞතුකාගාරයේදී රජ වූ රජ්ජුරුවෝ

දිනය 1965 වසරේ දිනයකි. වෙනදා මෙන්ම කොළොම් තොටට හිරු කිරණ පතිතව තිබිණි. සියල්ලෝම සුපුරුදු රාජකාරීන්හි නියැළෙමින් සිටියහ. ඒ අතරේ කෝතුකාගාරයද වෙනදා මෙන්ම ජනතාව වෙනුවෙන් දොරගුළු විවෘත කෙරිණි. උදෑසනම නිසාදෝ ජනතාව තරමක් අඩු බවක් පෙනෙන්නට තිබුණු හෙයින් කටුගෙය පිරිසිදු කිරීම භාරව...

Read more
මහ පාරෙන් මඟ පෑදුණු ජාතික සමගිය

ඉංග්‍රීසි ආණ්ඩුව මෙරට පැවැති සමයේ ඇරැඹි මංමාවත් ඉදිකිරීමේ කටයුතු දියුණු වීමත් සමග උඩරැටියන් පහතරැටියන් මෙන්ම මුස්ලිම් ජනයාද උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනයාද නිතර රට තුළ ගමන් කිරීමත් එකිනෙකා හඳුනාගනිමින් වෙලහෙළඳාම් කටයුතු කිරීමත් නිසා ඔවුනොවුන් අතර ජාතික සමගියට කටයුතු යෙදිණි. ඒ අනුව...

Read more
ආසියාවේ පළමුවැනි අශ්ව කෝච්චිය කොළඹින් මහනුවරට

රථ වාහන ගෙන යා හැකි මාර්ග පද්ධතියක් මෙරට ඇතිකිරීමෙන් පසුව ඊළඟට වැදගත්ම කාරණාව වූයේ ප්‍රවාහන පහසුව සඳහා සුදුසු ක්‍රමෝපායන් යෙදීමය. ඒ අනුව 1832දී කොළඹ සිට මහනුවර දක්වා අශ්ව කෝච්චි ධාවනය ආරම්භ කර ඇති අතර, ආසියාවේ අශ්ව කෝච්චි ධාවනය ආරම්භ කළ...

Read more
ලියුම් අරන් දුවන්නෝ

වේගයෙන් දිව යා හැකි අයවලුන් ලියුම් බෙදීමේ කටයුතු සඳහා අවශ්‍යයි යන්න අද පුවත්පතකට අමුතු පුවතක් වුවද අතීතයේ මෙරට අශ්ව රථ හා කෝච්චි ගමන් පහසුව නැති ප්‍රදේශ අතර ලියුම් බෙදීමේ කටයුතු සඳහා යොදවාගෙන ඇත්තේ වේගයෙන් දිව යා හැකි පීරිස්ය. එමගින් ජනතාවට...

Read more
මොකක්ද මේ යූප ගල

පැරැණි යුගයන්ට අයත් ස්තූප ආශ්‍රිතව දක්නට ලැබෙන විශාල ශිලාමය ස්ථම්භයක් වන යූපාස්ථම්භය චෛත්‍යයක අනිවාර්ය අංගයක් සේ හඳුන්වා දිය හැකිය. එසේම ‘යූපය’ යන වචනය පුරාණ වෛදික යුගයේ සතුන් බිලිදීමේදී බිල්ල බැඳ තබන කණුවට යෙදූ නාමයක් ලෙසත් පසුව යුප සිටුවීම භාරතීය ප්‍රාග්...

Read more
Page 23 of 69 1 22 23 24 69