• About us
  • Contact us
Monday, July 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

July 13, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Share on WhatsAppShare on Facebook

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කර සමාජගත කළ පිරිස් අතරින් සියයට හැත්තෑවක්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වී මත්පැන් පානය කරන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.Sri Lanka Latest News

පුනරුත්ථාපන කාර්යංශය මගින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව එම පුද්ගලයන් යහපත් කල් ක්‍රියාවකින් සමාජයේ හැසිරෙන බවත් ඔවුන් බීර, මත්පැන් හා දුම්වැටි පානය කරන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් පැවැසීය.

විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්ව කැමැත්ත සහ අධිකරණ නියෝග මත පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකරන බවත් ඒ ආකාරයෙන් යොමුකරනු ලබන රැඳවූවන්ට මාස තුනක පුනරුත්ථාපනයක් ලබාදී සමාජ ගතකරන බවත් හෙතෙම කීවේය.

ඒ ආකාරයෙන් සමාජ ගතකරන පිරිස් සම්බන්ධයෙන් පුනරුත්ථාපන කාර්යාංශය විසින් වසර දෙකක කාලයක් අවස්ථා තුනකදී අධීක්ෂණය කරන බවද එහිදී පුනරුත්ථාපන ක්‍රියාවලිය අතිශය සාර්ථක බවට හෙළිවී තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මෙම සමීක්ෂණයට අනුව පුනරුත්ථාපනය ලබා සමාජගත වූවන් අතරින් සියයට තිහක පිරිසක් දුම්වැටියක් හෝ පානය නොකරන බවද ඔහු කියා සිටියේය.

SendShareShare
Previous Post

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

Next Post

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News
Exclusive

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

යුද්ධයත් එක්කම ආපහු බොරතෙලුත් නගින්න ගනී! I Sri Lanka Latest News

කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍
Exclusive

වැඩියෙන්ම වී කැපෙන උතුරු නැගෙනහිර-අම්පාරේ අද ඉඳන් වී මිලදී ගන්නවා! I Sri Lanka Latest News

Load More
ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආවෙ ඉඩම් අයිතිය දෙනවා කියාගෙන! අවුරුදු 30ක් ජීවත් වෙච්ච LRC ඉඩමෙන් මිනිස්සු දොට්ට දාලා! නුවරඑළියේ විපක්ෂ එකමුතුව මාධ්‍ය හමුවක! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය රාගල මැදවත්ත ප්‍රදේශයේ වසර 30කට වැඩි කාලයක්   පදිංචිව සිටි පවුල් හයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට (Land Reform...

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

අයිස්ලෝලීන් 70%ක් දැන් සුරාලෝලීන්! I Sri Lanka Latest News

ලෝකය ලංකාව නිදහස් කරයි! වාර්තාව දිගටම තියාගැනීම බලධාරීන් අතේ! I Sri Lanka Latest News

සාමයෙන් ලංකාව ලෝකයෙන් 67ට! දකුණු ආසියාවෙන් 2ට! I Sri Lanka Latest News

ඉරානයේ ‘ආයුධ ගබඩාවට’ අමෙරිකාව ගහන්න පටන් ගනී! පිපිරෙනවා.. පිපිරෙනවා.. ඉවරයක් නෑ! VIDEO I Sri Lanka Latest News

අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය මැදපෙරදිගට ඉලක්කය ගනී! බහරේනයට කුවේටයට ජෝර්දානයට ගහයි! කලාපයම යුද උණුසුමක! I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

හන්දි ගානේ ලාල්ගෙ නාමල්ගේ පඹයන්ට වදින ගුටි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper