Monday, July 13, 2026
 

Mahawanshaya

ලංකාව වෙනස් කළ කෝල්බෲක්…

පරම්පරා බැම්ම ලිහී යයි ප්‍රථමව ලංකාවේ පැවැති රාජකාරි ක්‍රමය තුළ ජනතාව පාරම්පරිකව යෙදිය යුතු යැයි සම්මත විවිධ කර්මාන්ත සහ ගොවිතැන් නියමව තිබුණේය. එහෙත් කෝල්බෲක් යෝජනාවලියත් සමග මෙම තත්ත්වය වෙනස් වීමෙන් ජනයාට තමාගේ මනාපය පරිදි කැමැති කාර්යයක නිරත වීමටත්, කැමැති රැකියාවක්,...

Read more
ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

මූර්ති ශිල්පියකු ඉටියෙන්, මැටියෙන් අනා වනා මොළොක් කර මූර්ති (ප්‍රතිමා) තනා කලාකාමීන්ගේ මනදොළ සපුරනු පිණිස මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය සත්‍ය වූ ගුණ ධර්මයෙන් යුක්ත මූර්තියක් බවට පත්කොට ඉදිකළ ලෝකයේ විශාලතම බෞද්ධ විහාරයක් ලෙස ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මධ්‍යම ජාවා...

Read more
යකුන්ගෙන් වැඩ ගත්තු කිරිහාමිගෙ ගෝලයා හෙළි කළ බිහිසුණු කතාව…

‘යකෙක් බැඳගත්තා වගේ වැඩ ගන්නවා’. මේ කියමන එදා මෙදාතුර කාලයේ අප අතර සුලබව ඇසෙන කතාවකි. කතාවේ හැටියට නම් යකෙක් බැඳගත් පසු අසීමිතව වැඩගත හැකි බවක් දැනෙන හෙයින් එලෙස බැඳගෙන වැඩගත් යක්කුන්ගෙන් සීමාවක් නොමැතිව ඕනෑම වැඩක් කරවාගත් බවද සිතිය හැකිය. එලෙස...

Read more
ලංකාවෙන් හමුවුණු ලෝකයේ පළමුවැනි ස්ථූපය…

බුදුන් සරණ ගොස් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම තරම් උතුම් සැපතක් තවත් නොමැති බව බෞද්ධයන් දන්නේය. එකී උත්තරීතර අවස්ථාව වර්තමානයේ වෙසෙන්නවුන්ට සිහිනයක් සැබෑ වන්නක් මෙන් දුර වුවද බුදුරදුන් ජීවමාන කල උන්වහන්සේ දැක සිත් පහදවාගෙන උතුම් බුදු දහම කෙරේ බැඳී මේ සසරේ...

Read more
වගාවේ අද සහ එදා…

අද කොස් සහ එදා කුරුඳු වර්තමානයේ කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තකි. එසේ කැපිය යුතුම නම් ඊට නිසි අවසර ලැබිය යුතුය. එසේ නොමැතිව කපන කොස් ගස් රාජසන්තක කිරීමට නීතියෙන් දඬුවම් පැමිණවීමක් සිදුවේ. මේ හා සමානම ඊටත් වඩා බරපතළ දඬුවම්...

Read more
හොඳ නරක එකට පැටලුණු අමුතු විප්ලවය…

බ්‍රිතාන්‍යය ප්‍රමාණවත් අධිරාජ්‍යයක්ද ඇතිව කාර්මික විප්ලවය නිසා ප්‍රබල රටක් බවට පෙරළිණි. කාර්මික විප්ලවය යුරෝපයේ රටවල් කෙරේ පැතිරෙත්ම ඒ ඒ රාජ්‍යයෝ යටත් පාලිත සෙවීමද තවද ප්‍රබලව ගෙන ගියහ. ප්‍රංශය තමනට තිබූ අප්‍රිකාවේ හා ඈත පෙරදිග රාජ්‍ය මගින් තරවීමට තැත් කළ අතර...

Read more
කන්ද උඩරට දුම්රිය හරස් මාර්ගයක ලන්තෑරුමක් අරගෙන යන අද්භූත අමුත්තා…

බටහිර අහසින් හිරු එළිය සඟවී ගොස් බොහෝ වේලාවක් ගෙවී ගොසිණි. සීතල සුළං කඳුකරයේ උස් කඳු පන්ති අතර ඔබමොබ පැතිර යමින් තිබුණේය. ගත හීගඩු නංවන එම සීතල කෙතරම් ප්‍රබලදැයි යන්න මංමාවත්හි සැරිසරමින් සිටි ජනයාගේ මුහුණුවලින්ම හඳුනාගන්නට අපහසු නොවීය. ඇතැමකු දෑත් පොරවාගෙන...

Read more
මල්ටි බැරල් මෝටාර් උණ්ඩත් පැරදූ බුද්ධ ශක්තිය…

මහ පොළොව මත ඇති බොහොමයක් දේ මිනිසාගේ ක්‍රියාකාරකම් මත ඉදිවන්නේය. එමෙන්ම විනාශ වන්නේය. සියල්ලෙහි ඇතිවීමටත් නැති වීමටත් මිනිසාගේ ක්‍රියාකාරකම් මුල් වන්නේ යැයි කීවද වරදක් නැත. එහෙත් එලෙස සියල්ල මිනිසාගේ අවශ්‍යතාව මත ඇති කළද නැති කළද එලෙස පහසුවෙන් විනාශ කිරීමට මකා...

Read more
සුද්දගෙ කාලෙ බඩු මිල…

හාල් ගිනි ගණන් යයි කොළඹ ගොස් ආපසු එන කරත්තවලින් හාල් ගෙන ඒම පුරුද්දක් ලෙස කෙරුණු අතර ගව රෝග වැඩිවීම, අනතුරු ඉහළ යෑම වැනි කාරණා නිසා කරත්ත කුලියද වැඩි විය. එහෙයින් සිලිං තුන හතරක් වූ හාල් බුසල සිලිං 7යි පැන්ස 6ක්...

Read more
මනමාල ඇමැති මට්ටු කරපු අද්භූත ලිපිය කාගෙද?

එවකට ප්‍රධාන අමාත්‍යාංශයක් භාරව කටයුතු කළ හෙතෙම රටේ පිළිගත් ඇමැතිවරයකු වූ අතර, බොහෝ පිරිසක් නොදන්නා මුත් ඔහු ගැන දන්නා සමීපතමයන්ට අනුව මේ ඇමැතිවරයා මනමාල ඇමැති ලෙස ප්‍රසිද්ධව සිටියේය. තරුණියන් පෙනෙන්නට බැරි අමුතු රෝගයක් ඔහුට ඇතැයි තතු දනනෝ දැන සිටියහ. මේ...

Read more
Page 15 of 69 1 14 15 16 69

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more