• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

රට වෙනස් කළ බලපෑම්…

October 5, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
රට වෙනස් කළ බලපෑම්…
Share on WhatsAppShare on Facebook

කුළුබඩු සමග ආ අනතුර

කුරුඳු, ගම්මිරිස් ආදී මෙරට වැවෙන විශේෂ කුළුබඩු වර්ග සොයා අපරදිග ජාතීහු මෙරටට පැමිණීම නිසා ලංකාව තුළ අමුතු වර්ගයේ සබඳතා ඇතිවිය. මේ කාලයේ ප්‍රබල නාවික බලයක් සහිත පෘතුගීසීන් සමග සටන් කරන්නටද සිංහලයාට සිදුවිය. එහෙයින් සිංහලයෝ තමන්ට වැඩි ආරක්ෂාව සහිත කඳුකරයට වී ගිරිදුර්ගවල ආරක්ෂාව මැද සටන් කොට උඩරට රාජ්‍යය රැකගනිමින් ජීවත් වූහ.

ලන්දේසීන්ගේ බටහිර අධිකරණය

මෙරට කොටසක බලය අත්පත් කරගනිමින් ලන්දේසීන් විසින් ලංකාවේ බටහිර පන්නයේ අධිකරණ පද්ධතියක් ඇතිකරන ලදී. ඊට අමතරව ඔවුන්ගේ ව්‍යවහාරය සඳහා ලන්දේසි රෝම නීතිය යොදවන ලද අතර සිංහලයන්ගේ සිරිත් අනුව ඔවුන්ගේ නීතිද ක්‍රියාවේ යොදවන ලදී. මේ හේතුව නිසා මෙරටට සැලකිය යුතු තරමේ බලපෑමක් සහ මෙරට ජන සමාජය තුළ ප්‍රබල වෙනසක් සිදුවූ බවද පිළිගැනේ.

ලන්දේසීන්, ඉංග්‍රීසීන් හා දියුණුව

ඉංග්‍රීසීන් ලංකාවට පැමිණෙන විට ලංකාව තරමක් වෙනස්කම්වලට මුහුණපා තිබිණි. මේ අතරතුර ලන්දේසීන් හා සාමයෙන් වාසය කළ කාලය තුළ උඩරට රාජ්‍යයද තරමක් දියුණු විය. පිරිහී තිබුණු බෞද්ධ සංවිධාන සහ සාහිත්‍යයද කීර්ති ශ්‍රී රාජසිංහ රජු යටතේ දියුණුවී තිබිණි. එහෙත් 1796දී ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමග වර්තමාන වෙනසට අවශ්‍ය මුල් අඩිතාලම වැටිණි.

SendShareShare
Previous Post

අතුරුදන් වූවන්ට වන්දි ගෙව්වා! උද්ඝෝෂකයන්ට කවදාවත් ගැහුවෙ නෑ! ත්‍රස්ත පනත වෙනස් කරනවා! දමිළ පක්ෂ-ඩයස්පෝරාව එක්ක කතා කරනවා! ජනපති යුරෝපා නියෝජිතයන්ට කියයි!

Next Post

මානව සම්පත කළමනාකරණය තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට මග

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.