• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

එදා පාලනයේ අමුතු තීන්දු…

October 12, 2021
in Mahawanshaya
Reading Time: 4 mins read
A A
එදා පාලනයේ අමුතු තීන්දු…
Share on WhatsAppShare on Facebook

මැද පන්තියට අක්කර 50ක්

වර්ෂ 1932 ජනවාරි මස 16 වැනි දින විශේෂ වෙනසක් සමාජය තුළ සිදුකෙරිණි. ඒ අනුව එතෙක් කාණ්ඩ පහකට බෙදා තිබූ සමාජය කාණ්ඩ තුනකට බෙදීම සිදුවිය. ඉන් මධ්‍යම පන්තියට අයත් පිරිසට කැලෑ ඉඩම් අක්කර 50ක් ලබාදීමට රජය කටයුතු කරන ලදී. එම තීරණය රාජ්‍ය මන්ත්‍රණ සභාව මගින් අනුමත කෙරුණේ 1932 පෙබරවාරි මාසයේදීය.

කුණු තේවලට තහනමක්

කුණු සහිත තේ කොළ විදෙස් රටවලට යැවීමෙන් මෙරට තේවලට ඇති වටිනාකම පහළ වැටීමෙ අවදානම තේරුම් ගත් පාලකයන් මුල්ම වරට එනම් 1932 වසරේදී රාජ ආඥාවක් නිකුත් කරන්නට කටයුතු කළේය. එම ආඥාවට අනුව කුණු සහිත තේ පිටරටවලට යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකියාව ලැබිණි.

1934 ඇරැඹි පොල් ප්‍රදර්ශනය

1934 මැයි මස 24 දින සිට ඇරැඹි සමස්ත ලංකා පොල් ප්‍රදර්ශනය දින කිහිපයක් පුරා පැවැතිණි. ලංකාවේ නිපදවුණු පොල් සම්බන්ධ නොයෙක් රස කැවිලි, අත්කම් ගෙත්තම් ආදිය මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ව තිබූ අතර, එය රටේ පොල් නිෂ්පාදනය දිරිමත් කරන්නට සමත් සුවිශේෂ අංගයක් ලෙස හඳුන්වාදීමට හැකිය.

SendShareShare
Previous Post

අස්සන් කරපු අමෙරිකන් ගිවිසුම තාම කැබිනට් මණ්ඩලයට දාලා නෑ! මේ ගිවිසුම රටට අහිතකරයි! කවුරු අස්සන් කළත් වැරදි දේ වැරදියි! ගම්මන්පිල ආණ්ඩුවේ රෙද්ද ගලවයි!

Next Post

DFCC බැංකුවෙන් ඔබේ මුදල් හදිසියට අත්වැලක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.