• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

November 1, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…
Share on WhatsAppShare on Facebook

මූර්ති ශිල්පියකු ඉටියෙන්, මැටියෙන් අනා වනා මොළොක් කර මූර්ති (ප්‍රතිමා) තනා කලාකාමීන්ගේ මනදොළ සපුරනු පිණිස මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය සත්‍ය වූ ගුණ ධර්මයෙන් යුක්ත මූර්තියක් බවට පත්කොට ඉදිකළ ලෝකයේ විශාලතම බෞද්ධ විහාරයක් ලෙස ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මධ්‍යම ජාවා දකුණු කේඩු නිම්නයේ බෝරෝබුදූර් විහාරය හැඳින්විය හැකිය.

වර්ග මීටර 2,520ක් පුරා විහිදුණු විශාල ප්‍රමාණයේ චෛත්‍ය හැත්තෑ දෙකක් එහි දක්නට ලැබේ. 12 – 14 සියවසේදී පමණ ජාවා දේශපාලන බල කේන්ද්‍රය නැගෙනහිර ප්‍රදේශයට මාරුවීමත් සමග බෝරෝබුදූර් ආරාමය මහ වන මැද රුක්ගොමුවලින් ආරක්ෂාවී පැවැතිණි. පසුව එරට ගිනි කන්දක් පුපුරායාමත් සමග එහි ලාවා නිකුත් වී මුළු විහාරයම කාලයක් පුරා වනගතව තිබිණි.

ජාවා දූපතට ආවේණික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදන ලද මෙම විහාරය ප්‍රධාන දේව මාලිගාව කන්දක් වටා පිරමීඩාකාර කාම ධාතු, රූප ධාතු, අරූප ධාතුන් යුක්තව චෛත්‍ය නිර්මාණය කර ඇත. මෙහි මූර්ති කැටයම් 2,672ක්ද, බුද්ධ ප්‍රතිමා 504ක්ද දක්නට ලැබෙයි. ඝන වර්ග මීටර් 60,000ක් පුරා පැතිර තිබෙන අත්තිවාරම පමණක් වර්ග මීටර් 123ක් වන බවත් සඳහන් වෙයි. මෙහි යොදාගෙන ඇති තාක්ෂණය කෙතරම් ප්‍රබලද යන්න ඇතැම් විටෙක සිතෙයි. මෙම නිර්මාණය 8 – 9 වැනි සියවස්වලට අයත් ඉපැරණි වුවත් ඉතා මනරම් නිර්මාණයක් ලෙස අදටත් දිස්වෙයි.

බෞද්ධ පේකඩ තුළින් විශාලතම සහ පරිපූර්ණතම පේකඩ පුවරු මෙහිදී දක්නට ලැබෙයි. ඉන්දුනීසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස මෙය හැඳින්වෙයි. දැනට පිළිගෙන ඇති මතය අනුව ‘ශ්‍රේෂ්ඨ බුදුන් වෙනුවෙන් තැනූ නුවර’ බොරෝබුදූර් විහාරය ලෙස පැවසෙයි. කාම ධාතූන් වහන්සේගෙන් තෘෂ්ණාව හා ආශාවෙන් පෙළි පෙළී සංසාර සාගරේ ගමන් ගන්නා ආකාරයත්, රූප ධාතූන් වහන්සේගෙන් මිනිස් හදවතේ ඇති විවිධත්වයද අරූප ධාතූන්ගෙන් මානව වශයෙන් මනුෂ්‍යයාගේ සැබෑ ජීවිතයද දර්ශනය වෙයි.

අසීරු ගවේෂණයකින් පසුව වර්ෂ 1835දී මුළුමනින්ම මතුකරගත් මෙම විහාරය වර්ෂ 1975 – 1982 අතර කාල පරාසයේදී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ලෝක උරුමයක් බවට පත්කර තිබේ. මෙහි සමස්ත බුදුපිළිම සංඛ්‍යාව 504ක් වෙන අතර ඉන් 300කට පමණ හානි සිදුව තවත් 43ක් අස්ථානගතවී ඇත්තේ ඉතිහාසය පුරාවම මෙම බෞද්ධ විහාර සංකීර්ණයට එල්ලවූ විවිධාකාර හානිකර තත්ත්වයන් හේතුවෙනි. මෙහි තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ බෝරෝබුදූර් විහාරයට සරල රේඛාවක් ඇන්ද කල පන්සල් දෙකක්ද ඒ ආශ්‍රිතව පිහිටා තිබීමයි. ඒවා ‘පවෙන් සහ මෙන්ඩෙට්’ නමින් හැඳින්වෙයි.

සටහන – තුමේෂි තාරුකා

SendShareShare
Previous Post

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

Next Post

පොරොන්දමට හසුනොවූ දරුපල හඳුනා ගන්න…

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper