දේව විශ්වාසය, දේව ඇදහීම මෙන්ම ජනයා සිය දුක් දොම්නස් දෙවියන්ට පවසා සෙතක් ශාන්තියක් පැතිීම මෙරට ජනයාටද අමුත්තක් නොවේ. ඒ සඳහාම විවිධ දෙවි දේවතාවුන් වෙනුවෙන් පුද පූජා කන්නලව් පැවැත්වීම එදා මෙදාතුර මෙරට ජන සමාජයේ අතිශය ජනප්‍රිය කරුණක් බවට පත්ව ඇත්තේය. ඒ...
Read moreවැද්දන් ගැන බලපු ප්‍රථම ලොක්කා ඌව සහ නැගෙනහිර යන පළාත්වල වෙසෙන වැදි ජනතාව ගැන විවිධ පුවත් තුළින් ඇසූ මැකන්සි ආණ්ඩුකාර තැන ඔවුන් ගැන අනුකම්පා ඇතිකර ගත්තේය. පසුව එම ප්‍රදේශවලට ගොස් සොයා බලා තම ධනය නොමසුරුව වියදම් කරමින් ඔවුන්ගේ ජීවිත සුඛිත...
Read moreපෘතුගීසීන් ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද මෙරට අත්පත් කරගනිමින් සිය පාලනයට යටත් කරගත්තේ තම රටට තවත් මහ පොළොවක අයිතිය හෝ පාලනය අවැසි නිසාම නොවේ. ඔවුන්ට අත්‍යාවශ්‍ය වූයේ එවැනි කුඩා රටවල් සිය බලතල හමුවේ යටත් කරගනිමින් ඒවායේ තිබූ වස්තුව තමන් සතුකර ගනිමින් ආර්ථිකය...
Read moreතැන කුරුණෑගල ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ සුසාන භූමියකි. වේලාව සවස තුනට ආසන්න වෙමින් තිබිණි. සවස් කාලයේ තිබූ භූමදාන කටයුත්තෙන් පසුව මරණයට පත්වූ අයගේ ඥාති සමූහයා එකා දෙන්නා ඉවත්ව ගොස් අවසන් පුද්ගලයාත් පිටත්ව ගියේ ඊට විනාඩි කිහිපයකට පෙරය. කනත්තේ මුර රාජකාරියට සිටි...
Read moreහාත්පස විසිරී ගිය උදෑසන හිරු කිරණින් පරිසරය පුරා අමුතුම ප්‍රබෝධයක් ඇතිකරමින් තිබිණි. ඈතින් ඈතට විහිදී ගිය තණ බිම් සහ කෙත්වතු යායේ විසිරී ගිය පිනි කැට හිරු කිරණින් දිලිසෙමින් ඒ ප්‍රබෝධය තව තවත් වර්ධනය කරන්නට ගත් උත්සාය අතිවිශිෂ්ටය. සුවඳ මලින් බරවූ...
Read moreආරෝග්‍යශාලා පරීක්ෂක සෙනෙවි 1800 මාර්තු මාසයේදී ආරෝග්‍යශාලා කටයුතු සොයාබලා නිසි පරිදි ඉටුකිරීමට ආරෝග්‍යශාලා සෙනෙවි තනතුරට අයකු පත්කරන ලදී. එයින් පසු සිවිල් හා යුද ආරෝග්‍ය ශාලා සියල්ල පාලනය කිරීමේ බලතල ඔහුට පැවරුණු අතර, හේවායන් සඳහා බටහිර බෙහෙත් හලක් ආරම්භයටද කටයුතු සිදුකෙරිණි....
Read moreරොබින්සන්ගෙන් පසුව 1872 මාර්තු මස 04 වැනි දින ග්‍රෙගරිතුමා ආණ්ඩුකාර ධුරයට පත්ව ආවේය. කලින් එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මේ ආණ්ඩුකාරතුමා විශාරද දේශපාලනඥයකු විය. ජාති ආගම් භේද කුල භේද ආදිය ගැන කතා නොකළ මෙතුමා හැම දෙනාගේම සිත් දිනාගත්තේය.එතුමා සත...
Read moreනිදන් සම්බන්ධව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. ජනප්‍රවාද ඇසුරේ ඇසෙන එවැනි කතා පුවත් අතර බොහොමයක් ත්‍රාසය භීතිය අතිකරවනසුලුය. ඊට ප්‍රධාන හේතුව නිදන් සම්බන්ධව කතාබහේදී බහිරවයන් අමතක කළ නොහැකි බැවිනි. එලෙස නිදන් සහ බහිරවයන් සම්බන්ධ කතා පුවත් අතරේ ඇසෙන එක් කතාවක්...
Read moreනිදන් සම්බන්ධව විවිධ කතා පුවත් අසන්නට ලැබේ. ජනප්‍රවාද ඇසුරේ ඇසෙන එවැනි කතා පුවත් අතර බොහොමයක් ත්‍රාසය භීතිය අතිකරවනසුලුය. ඊට ප්‍රධාන හේතුව නිදන් සම්බන්ධව කතාබහේදී බහිරවයන් අමතක කළ නොහැකි බැවිනි. එලෙස නිදන් සහ බහිරවයන් සම්බන්ධ කතා පුවත් අතරේ ඇසෙන එක් කතාවක්...
Read moreහාත්පස මඳ අඳුර පැතිර යමින් තිබිණි. අහස් කුස කෙළවරේ තිබූ රන්වන් පැහැයද අඳුරට වැසී යෑමට ඔන්න මෙන්නය. මහනුවර නගරයට ආසන්න අතුරු මාවතක කෙළවර කඳුගැටයක් මත පිහිටි සුවිසල් හෝටලයේ රථ ගාලෙහි සිය මෝටර් රථය නතර කළ තරුණ යුවලක් ඉන් බැසගත්තේ කුමක්දෝ...
Read moreආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.