• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාව වෙනස් කළ කෝල්බෲක්…

November 2, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
ලංකාව වෙනස් කළ කෝල්බෲක්…
Share on WhatsAppShare on Facebook

පරම්පරා බැම්ම ලිහී යයි

ප්‍රථමව ලංකාවේ පැවැති රාජකාරි ක්‍රමය තුළ ජනතාව පාරම්පරිකව යෙදිය යුතු යැයි සම්මත විවිධ කර්මාන්ත සහ ගොවිතැන් නියමව තිබුණේය. එහෙත් කෝල්බෲක් යෝජනාවලියත් සමග මෙම තත්ත්වය වෙනස් වීමෙන් ජනයාට තමාගේ මනාපය පරිදි කැමැති කාර්යයක නිරත වීමටත්, කැමැති රැකියාවක්, කැමැති ගොවිතැනක් කිරීමටත් නිදහස ලැබිණි. මෙයින් එතෙක් පැවැති කුල භේදයද නැතිවී ගියේය. ජනයාට සිතේ නිදහසින් යුතුව ජීවත් වීමට මඟ පෑදිණි.

ලිහී ගිය ඉඩකඩම් බැමි

කෝල්බෲක් යෝජනාවල තිබූ තවත් ප්‍රධාන කාරණාවක් අනුව ජනයා මෙන්ම ඉඩකඩම් කෙරෙහිද නිදහස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කෙරිණි. ඒ අනුව එතෙක් විවිධ කුල සහ කණ්ඩායම් මෙන්ම විවිධ වගාවන් සඳහා යැයි විවිධාකාර බැමි යොදා සිරකර තිබූ ඉඩකඩම්, අදාළ කොන්දේසිවලින් නිදහස් කෙරිණි. ඒ අනුව සියලු ඉඩම් ඒ ඒ අයට අවශ්‍ය පරිදි භාවිතයට ගැනීමට හැකි විය. ඒ අනුව විවිධ වැවිලි ආදී ව්‍යාපාර ඇතිවිය. බි්‍රතාන්‍ය ව්‍යාපාරිකයන් මුදල් යොදවා වතු වගා ආරම්භයට පෙලඹිණි. එමෙන්ම ඒවාට නිදහසේ සේවකයන් සපයා ගන්නටද ඉඩකඩ ලැබිණි.

ඒකාධිකාරය නැතිවී බලය බෙදී යයි

කෝල්බෲක් යෝජනාවලට පෙර ආණ්ඩුකාර තැනට විශාල ඒකාධිකාරී බලයක් තිබුණද පසුව එය නැති කෙරිණි. ඒ අනුව පළමු වරට ඔහුට උපදෙස් දීමටද, ඔහු ඉදිරිපත් කරන නීති ආදිය පරීක්ෂා කර බැලීමටද විශේෂ මණ්ඩලයක් පත්කෙරිණි. මෙමගින් ස්වාධීන ක්‍රියාශීලී නීති ක්‍රමයකට මඟ පෑදිණි. මෙමගින් විධායක සහ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ඇතිකෙරිණි. මෙම මණ්ඩලයට පත්කරන ලද සාමාජිකයන් සයදෙනා අතරට සිංහලයකු සහ දමිළයකුද ඇතුළත් වූ අතර අනෙක් අය ඉංග්‍රීසින්ට සම්බන්ධ අය වූහ.

SendShareShare
Previous Post

ජනාධිපති අඩියක් පස්සට ගනීද? නැත්නම් බළකාය විසුරුවා හරීද? (VIDEO)

Next Post

2022 වත් රාහු කාලේ මඟහරිනවද?

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper