• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

එයා කාමුකයි නම් ඔයා?

January 10, 2022
in Astrology, Kendaraya
Reading Time: 4 mins read
A A
එයා කාමුකයි නම් ඔයා?
Share on WhatsAppShare on Facebook

විවාහයට පොරොන්දම් ගැළපුණත් කාන්තා කේන්දරය විමසුම් කිරීම විවාහයේ සුබ අසුබ තීරණය කිරීමට මූලික වෙයි. බෝසත් උපතට මූලික වන්නේද තවුසන්ගේ දැහැන් බිඳින්නේද ගැහැනියකි. රාගය නිසා පර පුරුෂයන් ඇසුරට ළොල්ව තම හිමි රජුට වසදී මරාදැමූ කාමිනියක් පිළිබඳවද ඉතිහාසයේ අපූරු මතක සටහන් ඇත. මුදලිවරයකුගේ දියණියක වන ගජමන් නෝනාද සැමියාගේ වියෝවෙන් පසුව විශේෂිත පුරුෂයන් ඇසුරු කළ කලාකාමී කාන්තාවකි. ප්‍රමිලා දේවියද ඉතිහාසයට එක්වී අත්තේ කාමයට ළැදිවූ පරපුරුෂ පහස පැතූ කාන්තාවක ලෙසය.

විවාහයෙන් සෑහීමකට පත් නොවන කාන්තාවන් මෙන්ම පුරුෂයන් පිළිබඳවද නොයෙක් විට අසන්නට ලැබෙයි. එය අතීතයට පමණක් සීමාවී නැත. වර්තමානයේදී පමණක් නොව අනාගතයටද වලංගු වන මෙම ස්ත්‍රී පුරුෂ නොමනා බැඳීම් ජන්මියකුගේ කේන්දර සටහන මගින් නිවැරැදිව දැකිය හැකිය. තම විවාහක පුරුෂයාගෙන් සෑහීමකට පත් නොවන ස්ත්‍රියත් තම විවාහක ස්ත්‍රියගෙන් සෑහීමකට පත් නොවන පුරුෂයාත් කේන්දර සටහන මගින් හඳුනාගත හැකිය. එවන් කාන්තාවක් හෝ පුරුෂයා දඩාවතේ යන්නන් ලෙස සමාජය මගින් හඳුන්වයි.

ජ්‍යොතිෂයෙහි සත්‍යමය සිද්ධාන්තයන් කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

වෘශ්චික ලග්නය හිමි කාන්තාවක රවි හයවැන්නට යෝග වීමත්, මීන ලග්න හිමි කාන්තාවකගේ රවි දොළොස්වැන්නට යෝග වීමත් ඇගේ හිතුවක්කාර ගති ලක්ෂණ ප්‍රකට කරවයි. අතිධාවන කාම යෝග පිහිටන්නේ දූෂිත චරිතයන්ගේ පෙර කරන ලද අකුසල් ශක්තිය අනුවයි. සුබ පල විපරීත කරන මෙම ග්‍රහ යෝගයන් හඳුනාගැනීම වැදගත්ය.

කුජ, බුධ, සිකුරු අතිධාවන කාම යෝගයන් බිහිකිරීමට ප්‍රධාන වන ග්‍රහයන්ය.

කාන්තාවකගේ කුජගෙන්ද, පුරුෂයකුගේ සිකුරුගෙන්ද විවාහයේ බල දුබලකම් කියැවෙයි. විවාහය ගැන කියැවෙන හත්වැන්නේ රවි පිහිටා, සිවුවැන්නේ හෝ දොළොස්වැන්නේ කුජ පිහිටීම ජන්මියා ලබන කායික ශක්තිය අනුව පර ස්ත්‍රී හෝ පර පුරුෂ ඇසුරෙන් කායික අවශ්‍යතා සපුරාගැනීමයි.

ලග්නය තුලාව වී එහි හත්වැන්න වූ මේෂ රාශියේ සෙනසුරු නීචවී හතරවැන්නේ හෝ දොළොස්වැන්නේ කුජගේ දැකීමට හසුවීම වියපත් වූවන් හා වැන්දඹු පුරුෂයන් සමග අනාචාරයේ හැසිරීමකි.

උපතේදී සඳු, ශනි හත්වැන්නට සංයෝග වී පාප දෘෂ්ටියකට හසුවීමද අයහපත් ගහ බලපෑමකි. විවාහයට පත්ව සැමියාගේ අනුදැනුම මත හෝ විරුද්ධත්වය හමුවේ අන් ඇසුරට යොමුවන ස්ත්‍රිය විවාහය නමැති ප්‍රේමණීය බන්ධනය විනාශ කර දමයි.

කේන්දර සටහනක නොයෙදිය යුතු යෝග රැසකි.

විවාහයක් අසාර්ථක වීම යනු විවාහක දෙදෙනාගේ නොගැළපීම පමණක් නොවේ. ඔවුන්ගේ දරුවන්ද අසරණ කිරීමකි. දූදරුවන් නොමඟට යොමුවීම මවුපියන්ගේ නොගැළපෙන විවාහයන් අනුව සිදුවීම කනගාටුවකි.

පස්වැන්නේ කුජ සතුරුගත වීම ක්ෂණික තීන්දු තීරණ සහ එයින් අසාර්ථක විසඳුම් පෙන්වන අතර පස්වැන්න පුත්‍ර ස්ථානය වීම දරුවන් හටද අපලකාරී බව උරුම වීමකි. අයහපත් ග්‍රහ යෙදුම් මත ගුරු සතුරුව සයවැන්නට යෝග වීම තම යහපත පතා තාවකාලිකව හෝ අයුතුව අනෙකා අවනත කරගැනීමකි. කාන්තාවක හට බාල, තරුණ, මහලු යන තුන් කාලයටම මවුපිය, ස්වාමි, දූදරු රැකවරණය අවැසි වෙයි. එම කාල නියමයනට අනුගත රැකවරණය අහිමි වීම කාන්තාවකට අසුබයකි.

විවාහයෙන් දරුඵල අහිමි වීමත් විවාහය පමා වීමත් ග්‍රහයෝග අනුව සිදුවන්නකි. කේන්දර සටහනක දෙවැන්න, සිවුවැන්න, හත්වැන්න යන භාවයන් දුර්වල වීම විවාහය පමාවට සහ අවාසනාවන්ත විවාහයකට කරුණු ගොනුකරවයි.

කාම අපරාධයකට පොලඹවන රාග චේතනාව උපතින්ම හිමිවන ග්‍රහ බලපෑම සහ කර්ම ශක්තිය මත ගොඩනැඟුණකි. ලග්නයෙන් හත්වැන්නේ රාහු හෝ කේතු සමග සෙනසුරු පිහිටීම දූෂිත පිහිටීමකි. වැඩිවිය පත්වීමට පෙර බාලිකාවන් අපයෝජනයට ලක්වන්නේද බලහත්කාරයෙන් රවටාගැනීමෙන් තරුණියන් දූෂණය කරන්නේද එම ග්‍රහ බලපෑම් අයහපත්ව පිහිටි විටදීය. වෘෂභ ලග්නයට සඳු හත්වැන්නේ පිහිටීම සඳු නීච වීමකි. ලග්නයේ හතරවැන්නේ හෝ දොළොස්වැන්නේ සිටින කුජ, සඳු දැකීම යනු විවාහයට පෙර තරුණියකගේ චරිතය දූෂණය වීමකි. කවර ලග්නයක කාන්තාවකට වුවද කුජ සඳු යෝගය අයහපත් චරිතයකට උරුමකම් ලබාදෙන ග්‍රහ පිහිටීමක් බව කියැවෙයි.

නීච සඳු දොළොස්වැන්නේ පිහිටීමද කාන්තාවන් අනියම් ඇසුරට යොමුවන යෝගයකි. මංගල යහනේ සුවය පැවසෙන්නේ කේන්දර සටහනේ දොළොස්වැන්නේය. නීච සඳු දොළොස්වැන්නේ සිටීම හෙවත් ධනු ලග්න හිමියන්ගේ දොළොස්වැනි රාශියේ සඳු පිහිටීම අතෘප්තිමත් කාම යෝගයකි. එවන් කාන්තාව අනියම් ඇසුරට පහසුවෙන් යොමුවන බව පැවසෙයි. මෙහි සඳහන් කර ඇත්තේ ස්වල්ප වූ අයහපත් ග්‍රහ පිහිටීම් විවරණයකි. මෙම ග්‍රහ පිහිටීම් 22 වැනි දෙර්කාණාධිපතිගෙන් තවත් බලවත් වන අතර යෝගකාරක ග්‍රහයාගෙන්ද ගුරුගේ දැකීමෙන්ද අයහපත අවම වෙයි. ඇතැම් ස්ත්‍රී කේන්දරයක අයහපත් ග්‍රහ පිහිටීම් පුරුෂ කේන්දරය මගින් දෝෂ භංග කරවනු ඇත.

කේන්දර සටහනක් දුටු පමණින් කාන්තාවකට අසුබ බවක් ආරෝපණය කිරීම යුක්තිසහගත නොවේ.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ජනපති චීනයෙන් උදව් 3ක් ඉල්ලයි!

Next Post

පෝසතුන්ට සැප දුප්පතුන්ට බර රික්ෂෝ ගමනේ සැඟවුණු රහස්…

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.